💜Part 3💜

16 5 3
                                    

මුකුත් කියන්න නෑ😂💔

at story🥀🥀

piyu pov💫

මන් හිටියේ හරි අමුතු තැනක ඒක කැලෑවක්...මම ඉස්සරහටම ගියා..බුවියත් නැති නිසා මන් ගොඩක් බය වෙලයි හිටියේ...මම ඉස්සරහට යන කොට මන් දැක්කා ලොකු මාලිගාවක්..මන් ඒක ඇතුලට ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා..මන් ඇතුලට ගියා...

?? - ඔයා තමා එයා..😊

කවුරු හරි ඒම කිව්ව නිසා මන් ඒ පැත්ත හැරුනා..එතන හිටියේ ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ ගෑනු ලමයෙක්..

"ම්..මොකක්🙄"

?? - ඔයා තමා මේ රාජදානියේ උරුමක්කාරයා..

මොන උරුමයක් ගැනද මේ කියන්නේ..ටිප්ටික් පැකට් එකක්වත් ගන්න සල්ලි නැති මට මොන උරුමද බන්😂💔මේ ගෑනිට අන්දකයිප්පුවද🙂💔

"මොනාද ඔයා මේ කියන්නේ.මොන උරුමයක්ද"

?? - කුමරියනි ඔබයි අපේ රැජිනිය( මෙයාට මන් 👼 මේක පාවිච්චි කරනෝ)

හත්තිකෙ මොනවැයි මේ කියන්නෙ🙄

? - හ්හ් හ්හ් නැහ් නැහ් මෙයා නෙවෙයි රැජින මමයි රැජින හ්හ් හ්හ්

ඊටපස්සෙ මට ඇහුනා බටකොල ආච්චිගෙ වගේ කටහඩකින් මොනාදෝ මන් අන්ජබජලයක් කියනවා..මන් ඉතින් ඒ පැත්තට හැරුනා..හුට්ට පටස් යකෝ මේකි බටකොල ආච්චි වගේමයිනේ(එයාට මන් 🤡 මේක පාවිච්චි කරනෝ)

"ක්..කවුද ඔයා..ඔයාලා කවුද"

එකපාරට මගේ ඇගට වතුර එකක් වැටුන එතකොටයි මන් දන්නෙ මන් දැකලා තියෙන්නෙ හීනයක් කියලා🙂💔හරි සතුටුයි🙂💔

(හීනෙ ඉවරායි😂🥀)

____________________________________

💚 - piyu
💜 - buvi
🐨 - joon
🐑 - jin
🐱 - yoongi
🦄 - j hope
🐥 - jimin
🐯 - tae
🐰 - jk

(මේ emoji ටික මන් පාවිච්චි කරනෝ මෙතන ඉදන්)

___________________________________

💜 - මොකද යකෝ කවුද කවුද අහ අහා ඉන්නෙ නැගිටින්න කිව්වාම බල්ලා..තෝ හිතුවේ උබව නැගිට්ටවන්න ටේ ඔප්පා එයි කියලද..නැගිටලා wash එකක් දාගනින් භල්ලෝ😑

💜𝙳𝚁𝙴𝙰𝙼𝙸𝙽𝙶 𝙿𝚁𝙸𝙽𝙲𝙴𝚂𝚂💜️(Ongoing)Where stories live. Discover now