💜part 2💜

15 5 4
                                    

𝚊𝚞𝚝𝚑𝚎𝚛 𝚙𝚘𝚟 🥀

𝚋𝚞𝚟𝚒 ,𝚙𝚒𝚢𝚞 දෙන්නම ලෑස්ති වෙලා කෑමත් කාලා 𝚙𝚊𝚛𝚔 එකට යන්න ගෙදරින් එලියට බැස්සා...දෙන්නම කතා කර කර ඉස්සරහට ගියා...ඒම යනකොට අර පාර හම්බුනා...

(ඔයාලට මතකයිනේ අර අමුතු දේ සිද්ද උනු පාර)

𝚙𝚒𝚢𝚞 - ඒ බන් මේක නේද පාර...

𝚋𝚞𝚟𝚒 - ඔව් බන් යන්ද...

එයාලා ඊටපස්සෙ ඒ පාරෙ ඉස්සරහට ගියා...ඒත් මුකුත් තිබ්බෙ නෑ...

𝚙𝚒𝚢𝚞 - ඒ මුකුත් නැනෙ බන්...

𝚋𝚞𝚟𝚒 - අඩේ ඔව් බන්...

𝚏𝚊𝚔𝚎 𝚕𝚘𝚟𝚎...📲𝚏𝚊𝚔𝚎 𝚕𝚘𝚟𝚎...📲(මේ කෝල් එකක් හොදේ)

𝚙𝚒𝚢𝚞 𝚌𝚊𝚕𝚕 එක 𝚊𝚗𝚜𝚠𝚎𝚛 කරා..

  𝚊𝚝 𝚌𝚊𝚕𝚕📲

𝚙𝚒𝚢𝚞 - ඕ කියපන්

𝚙𝚊𝚖𝚘 - ගෑනියේ කොහෙද ඉන්නේ...ලොකු ප්‍රශ්නයක් ...ඉක්මනට 𝚙𝚊𝚛𝚔 එකට වරෙන්..

𝚙𝚒𝚢𝚞 -මොකක්ද ප්‍රශ්නේ...ඕයි තිබ්බද..සැක්

𝚗𝚍 𝚌𝚊𝚕𝚕📲

𝚋𝚞𝚟𝚒 - මොකක්ද කේස් එකට..

ඊටපස්සෙ පියූ පමෝ කිව්ව දේවල් බුවීට කියලා දෙන්නත් එක්කම 𝚙𝚊𝚛𝚔 එකට ගියා..

𝚊𝚞𝚝𝚑𝚎𝚛 𝚙𝚘𝚟 𝚎𝚗𝚍🥀

𝚊𝚝 𝚙𝚊𝚛𝚔❤️‍

𝚙𝚒𝚢𝚞 𝚙𝚘𝚟🥀

𝚙𝚊𝚖𝚘 කිව්ව හින්දා අපි දෙන්නම 𝚙𝚊𝚛𝚔 එකට ආවා...𝚙𝚊𝚛𝚔 එක ඇතුලේ සෙනග පිරිලා...අපි ටිකක් තැලි තැලි ඉස්සරහට යන කොට පමෝලාව දැක්කා...අපි ටග්ගාලා එයාලා ලගට දුවලා ගියේ මොනාද වෙලා තියෙන්නෙ කියලා දැනගන්න..

"ඕයි මොකක්ද වෙලා තියෙන්නේ.."

𝚜𝚎𝚗𝚊 - මිනියක් මරලා යකෝ..

𝚙𝚒𝚢𝚞 ,𝚋𝚞𝚟𝚒 - ඈ

𝚝𝚑𝚊𝚛𝚞 - ඔව් යකෝ හැමෝම කියනවා ඒක 𝚖𝚞𝚍𝚎𝚛 එකක් කියලා...

𝚙𝚊𝚖𝚘 - අපි යමුද ගෙදර

ඊටපස්සෙ අපි හැමෝම 𝚋𝚞𝚟𝚒ලගේ ගෙදර ගියා .....

"ඒ සිරාවට මොකක්ද බන් වෙලා තියෙන්නේ..."

කවුරුත් සද්දයක්වත් නැති නිසා මන් පිටිපස්ස හැරිලා බැලුවා...බලනකොට යකෝ මුන් හතර දෙනාම බුවියගෙ අම්ම ගෙනාව කෑම ටික ගිලිනවා...එතකොට යකෝ මන් විතරද අර muder එක ගැන හිත හිත හිටියෙ සැක්...😒

💜𝙳𝚁𝙴𝙰𝙼𝙸𝙽𝙶 𝙿𝚁𝙸𝙽𝙲𝙴𝚂𝚂💜️(Ongoing)Where stories live. Discover now