𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 ☾︎❀

239 52 17
                                    

You Are My Wrong Decision ? 🖤
.
.
.
.

අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක මං උදේම ඇස් ඇරියා..... තාම එයා නිදි.. එයාගෙ ඇස් සාමකාමිව පියවෙලා තිබ්බා.... මං තාමත් ඉන්නේ එයාගෙ පපුවට තුරුල් වෙලා.... එයත් මාව තද කරලම බදාගෙන හරියට මං කොහෙහරි යයි කියලා වගේ... ඉතින් මං මේ පාර්ථනා කරපු ජීවීතේ නෙමෙයි ද.... ඔව් මං මේ බලාපොරොත්තු වුන දේ.. ඒත් දැන් තියෙන තත්වෙ වෙනස්.. එයා මොකක් හරි දෙයක් හිතේ තියාගෙන ඉන්නවා.... ඇයි එයාට මට ඒ දේවල් කියන්න බැරි.....

"බනී තව ටිකක් නිදා ගන්න ම්ම්ම්.."

" බනී මං දන්නවා ඔයා නැගිටලා ඉන්නේ කියලා.... "

මේ බෝ බෝ කොහොම දැනගන්නවද මන්දා මං ඇහැරලා ඉන්නේ කියල...

" දැන් ඔයා හිතන්නේ මං කොහොමද ඔයා ඇහැරලා කියලා දන්නේ කියලම්ම්... මට ඒක දැනෙනෙවා බනී... මොකද ඔයා මගේ...."

" ගුම් මෝනිම් බෝ.. බෝ.. මං ඔයාව ඇහෙරවන්න හිතුවේ නෑ.... "

" ගුඩ් මෝනින් බනී... ඔයා නිදා ගෙන ඉද්දි තමයි මං නැගිට්ටේ ම්ම්.... ඒ හින්දා ඔයා නෙමෙයි හොදද මාව ඇහෙරෙව්වේ.... "

" හරි බෝ බෝ... අපි මොනවද අද කරන්නේ .... "

" ඔයාට ඉතින් දවසම මල් බල බලා ඉන්න පුලුවන්.... මං ඔයාව වඩාගෙන යන්නම් ඉතින්..... "

" අනේ බෝ ඔයාට මාව දවසම වඩාගෙන ඉන්න බෑනේ.... "

" මං කිව්වනේ ඉතින් එක්කගෙන යන්නම් කියලා... අනික ඔයා බර නෑ..."

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐌𝐲 𝐖𝐫𝐨𝐧𝐠 𝐃𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 ? -  𝐹𝐹 - 𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 Kde žijí příběhy. Začni objevovat