𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 ☾︎❀

81 14 4
                                    

You Are My Wrong Decision ? 🖤
.
.
.
.

Xiao Zhan P.O.V.........

" ම්හ්..ක්.. "

" ම්ම්.. "

" ම්ම්... හරි බනී නිදියගන්න... ම්ම්.. "

මුනට වැටුන ඉර එලියට පිං සිද්දවෙන්න මට අකමැත්තෙන් උනත් මට ඇහෙරෙන්න සිද්ද උනා....ඒත් ඉතින් තාම එලිවෙලාද කියලවත් දන්නෙනැති එයා නින්දෙන්නම අතින් මගෙ පිටට තට්ටු දාන ගමන් තවත් මාව එයාට තුරුලු කරගෙන නිදියන්න හදනවා....

මට කියන්න තේරෙන්නේ නෑ .... එයා හරිම අමුතු කෙනෙක්... ඇත්තටම එයා ඉස්සර මාව හොස්පිට්ල් නවත්තලා තිබ්බ කාලේ මට හිතුනා මං මේ ඉස්සර පිස්සුවෙන් වගේ ආදරෙ කරපු මගෙ බෝ ම ද කියලා.... ඒ තරමට එයා වෙනස් ... ඉතින් ඇත්තටම මට හිතුනා මං එයත් එක්ක ජීවත් වෙන්න ගත්ත තීරනේ වැරදිද කියලා.....

ඒ දවස් වල මට එයාව පේන්නම බැරුව ගියා කොටින්ම කියනවනම් මට එයාව වෙලාවක් හම්බුන ගමන් ඒ වෙලාවෙම මරලා දාන්න හිතුනා..... ඒත් ඒ දවස් වල මං අසරණයි.... හරියටම කිසිම දෙයක් කරගන්න බැරි අබ්බගාතයෙක්.. ඒත් දැන් මං එහෙම නෑ..... මං දැන් ඒ වගේ රගපානවා විතරයි..... ඒත් ඇයි ඒ.... මට මේ හැමදෙයක් ම විසදගන්න ඕනේ..

ඒත් ඇයි මං මට ඇවිදින්න පුලුවන් කියල ඒයාට නොකියා ඉන්නේ.... ඒ මට තවත් එයා මේ දේවල් විසදනකන් ඉන්න බැරි හින්දා.... ඔව් එයා මට ඇවිදින්න පුලුවන් කියල දැනගත්තොත් එයා තරම් මේ ලෝකේ ඒ ගැන සතුටු වෙන කෙනෙක් නැති තරම්.....

මොකද එයා ඉස්සර මට තෝරාගැනීමක් ඉතුරු කරා එයා මගෙ හොදම තීරනේ නෙමෙයිද කියලා..... එත් දැන් එයා තමයි මගෙ හරිම තීරනේ......

" බෝ....බෝ..... "

" නැගිටින්නේ නැද්ද ම්ම්... "

" තව ටිකක් නිදා ගමුකෝ බනී ම්ම්ම් ..."

" හෙට නිදාගමු බෝ නැගිටින්නකො අනේ.... "

" අනේ යන්න බනී..... හෙටත් කියන්නේ ඕකම තමයි ඔයා...... එයාට කලින් ඇහැරුනාම තමා අනිත් අයවත් නැගිට්ටවන්නේ.... ඒකට අපි අනේ පව් කියලා පොරවලත් යනවා.... "

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐌𝐲 𝐖𝐫𝐨𝐧𝐠 𝐃𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 ? -  𝐹𝐹 - 𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 Où les histoires vivent. Découvrez maintenant