කූරුලු කිරිල්ලියන්ගේ කීචීබීචී නාදය කෙතරම් නම් මිහිරි ද?මේ වසන්තය හරියට ඔවුන් ගේ ජීවිතයේ නව ඇරඹුම වගේ ....යුවාන් රාජ්‍යයේ විවිධ ඝෝෂා ඇහෙන්න වුනේ වසන්ත උත්සවයට සූදානම් වෙන නිසයි...
අධිරජු : පාලක කිම්...
Kim: එසේය උතුමානෙනි
අධිරජු : මා පැවසූ ආකාරයට ආරාධනා පත්‍ර සූදානම් ද
Kim: එසේයි උතුමානෙනි
අධිරජු :හොඳයි ඒවා අදාළ පිරිස වෙත යවන්න ....ඔබට පිටව යා හැකියි.......
Kim: අවසර........
(කිම් පාලකතුමා අධිරාජ්‍යයා කියූ ආකාරයට ම සියලු දේ කර අවසන් කලා...............මේ අතර මේ පිළිබඳව අධිරාජිණියගෙන් අසා දැන ගත් සේ යොන්ග් නම් හිටියේ තමාට එම ආරාධනය ලැබනකන් ය......)
Se Yeong : තවම එය ලැබුණේ නැද්ද
👧: එසේය කුමරියනී .......
Se yeong : කුමක්ද😡😡 .....කුමක්ද ඔහු මෙපමණ වෙලා කරන්නේ.........පණිවිඩකරු සොයගෙන හෝ එම ආරාධනාව රැගෙන එනු.....
👧:කුමරියනී ...😫😫
_________________________________________________
Garan : කුමරියනී ......කුමරියනී .......
කොහෙද ඇය....😤😤😤[මුළුතැන්ගෙයි සිට]
Garan : කුමරියනී ........කුමක්ද ඔබ ඔය කරන්නේ 🤨
(ගාරන් පැමිණෙන විට ජීසූ ආහාර පිසීමට තැත් කරමිනුයි සිටියේ......ඇත්තම කියනවා නම් ඇය ඒ වෙනකොට වැඩේ අනාගෙනයි හිටියෙ )
Jisoo: පෙනෙන්නෙ නැද්ද 😒
Garan : බිසවුන්ට ආරංචි වුනොත් අප සියලු දෙනාම ඉවරයි ......කුමරියනී දැන්වත් නවත්වන්න කෝ..😢
Jisoo :කුමක්ද අනේ....මා කැමති දෙයක් කරන්න ඇත්තෙම නැද්ද .......
Garan :හොඳයි හොඳයි ...බලන්න ඔය බිත්තරේට වෙලා තියෙන වැඩේ......හරිය ප්ලාස්ටික් සැත්කමක් කරලා වගේ 😂😂😂
Jisoo : හහ් 😡😤.........
(ජීසූ කර කර හිටපු වැඩේ අතඇරලා යන්න ගියේ ගාරන් ට රවමින්......)
YOU ARE READING
THE GREAT DESTINY
Historical Fictionඋසස් ද පහත් ද....මට අදාල නැහැ ........ මොකද ඔයා විතරයි මෙහෙ අධිරාජිණිය වෙන්නේ 🥀 Start date : 07 May 2022 Finished date : ???