(හාවුල් ජීසූ ගේ අතින් ඇද ගෙන මුලු මාලිගයම පෙන්නන්න ගියේ පුදුමාකාර සතුටකින්......)
__________________________________________🥀
Hawul: කුමරියනී මේ තමයි රාජකීය හරිතාගාරය (ඒ දෙසට අත දිගු කරමින් )
(ඇය එසේ කියනවත් සමගම ජීසූ ට මතක් වුනේ මීට ටික කාලෙකට කලින් සිදු වූ එම සිදුවීමයි)
Hawul:ඔබතුමිය ඒ දිහාවට නොයන එකමයි හොද
Jisoo: ඇයි ඒ...?🙄
Hawul : එතන කුමරු වැඩිපුරම ගැවසෙන ස්ථානයක්Jisoo pov
එතකොට එදා හමු වූ තරුණයා කුමාරයෙක්ද ????😳🙄😬Hawul: ඔබතුමිය ට මොකක් හෝ ගැටලුවක් ද?🤔🤔
Jisoo: නැහැ ....එසේ කිසිවක් නැහැ .....
Hawul : හොඳයි මේ තියෙන්නේ රාජකීය කෞතුකාගාරය(කෞතුකාගාරය තුලට පිවිසුණු ජීසූ ගේ නෙත ගැටුනේ ඉදිරිපස බිත්තියේ එල්ලා තිබූ විශාල පිංතූර දෙකකටය....)
Jisoo: හාවුල් මේ කවුරුන්ද ???🤔🤔
(ජීසූ ඇයගේ දැවැන්ත පැනය ඇසුවා)Hawul: ආ ඒ තාහුවාන් උතුමානන් සහ ජී වොන් උත්තමාවිය
Jisoo: ක...ක..කවුරු?😬
Hawul : ඔබතුමිය ඒ ගැන දන්නේ නැද්ද ??
Jisoo: නැහැ 🤔🤔
Hawul: ජීවොන් උත්තමාවිය කියන්නේ අධිරජු ගේ වැඩිමහල් දියණිය
Jisoo: ඔහුට දියණියක් සිටිනවාද??😳😳😳
Hawul: එහෙමයි ......නමුත් ඇය තාහුවාන් උතුමානන් සමග විවාහ වී බන්චොන් ප්‍රදේශය බලා පිටත්ව ගියා.......
Jisoo: ආහ් .........එසේද 🤔🤔
Hawul: එසේයි ..මේ දිශාවට පැමිනෙන්න....
YOU ARE READING
THE GREAT DESTINY
Ficción históricaඋසස් ද පහත් ද....මට අදාල නැහැ ........ මොකද ඔයා විතරයි මෙහෙ අධිරාජිණිය වෙන්නේ 🥀 Start date : 07 May 2022 Finished date : ???