විවිධ වර්ණයෙන් යුතු මල් පිපෙන්න ගත්තේ වසන්ත සෘතුව ළඟ ළඟම එන බව පවසමින්....
So hyun: ඉක්මන් කරන්න ගාරන්...මා පිටත් විය යුතුයි ...
Garan: එසේය කුමරියනි.......
Jisoo: ඇයට දොස් නගන්නේ කුමකටද .....ඔබ නෙ මෙතන පරක්කු වුනේ..
So hyun :ඔබත් සමග රණ්ඩු කරන්න වෙලාවක් නෑ ..මම යනවා...😒😑
(සෝ හියුන් සූදානම් වන්නේ දීර්ඝ නිවාඩුවකට පසු තම අලුත් විද්‍යාලය බලා යාමටයි........Sangyukwan විද්‍යාලය එහි තිබෙන විශාලම සහ රාජකීයම විද්‍යාලයයි....එහි යෑමට කුල භේද බලපාන්නෑ...එයයි එහි විශේෂත්වය ..)
[At Sangyukwan]
So Hyun : ආහ්..මෙහි නම් නියමයි...😄
Hye Kyo: ඕහ් සෝයුනා...😀
So hyun :වාහ් ඔබත් පැමිනිලා (වැලදගනිමින් )
Hye kyo:දැන් නම් ඔබ නියම තරුණියක් වගෙයි 😂
So hyun:හහ් ඔබ නම් තාම ඒ ඉස්සර හිටපු පොඩි එකා වගේමයි 😂😂😂
Hye kyo: ආහ්...ඔබ නම් 😑😑
So hyun :යමු යමු...අන්න පටන් ගත්තා
Hye kyo: එසේයි 😒..
(විද්‍යාල සීනුව නාද වීමත් සමග සියලු දෙනාම ශාලාවට පැමිණ අසුන් ගත්තා .........පළමු දවස නිසා සියලු දෙනාටම තිබුනේ තම තමන් ව හදුන්වා දීමටයි...)
[ශාලාව තුලදී ].........
මහාචාර්ය ජන්ග් :හොඳයි සියලු දෙනාම ඇහුම්කන් දෙන්න
ප්‍රථමයෙන් ම අප සියලු දෙනා දැන හැදිනගෙන සිටිමු...මම තමයි මහාචාර්ය ජන්ග්...ඔබ සියලුම දෙනා භාරව ඉන්නේ මම...(ශිශ්‍යයෙක් දෙසට අත දිගු කරමින්)දැන් ඔබේ සිට පටන් ගන්න....👦:මම චන් සූ....ලී චන් සූ....
(ඔහු එසේ පවසනවාත් සමග සියලුම දෙනා ඔහු දෙස බලා සිටියේ මහත් වූ පුදුමයෙන්..සෝයුන් ඇරෙන්න...ඇය වටපිට බල බල සිටියේ තවමත් මේ දේවල් ආගන්තුක නිසායි.. )
👧 :ඒ ඔහු නේද ??😳😳😳
👩:වාහ් ඔහු කඩවසම් 😍😍Chan su: යුවාන් රාජ්‍යයෙන්...(මහාචාර්යතුමාට ආචාර කරමින් )
මහාචාර්ය ජන්ග් : හම්ම්...හොඳයි ....ඊලග
YOU ARE READING
THE GREAT DESTINY
Fiction Historiqueඋසස් ද පහත් ද....මට අදාල නැහැ ........ මොකද ඔයා විතරයි මෙහෙ අධිරාජිණිය වෙන්නේ 🥀 Start date : 07 May 2022 Finished date : ???