....................✨️❤️✨️....................
ටේහ්‍යුන්ග් ගෙදරට ඇවිල්ලත් කල්පනා කලේ දුවන් ඇවිත් තමන්ගෙ කරේ එල්ලුන කෙල්ල ගැන...
ඒ වෙලාවෙ ආව කේන්තියට ඒ කෙල්ලට කෑගැහුවට පස්සෙ කොල්ලට දුකත් හිතුනා...සෝහූ සහ ජිවූ ටේහ්‍යුන්ග් ගේ කැමැත්තට අනුව ගත්ත අපාර්ට්මන්ට් එක වැම්පයර්ස්ලට සුපුරුදු පරිසරයක් විදියට පුළුවන් උපරිමයෙන් වෙනස් කලා...
කර්ට්න් සෝෆා ඇතුලු හැම දෙයක්ම අදුරු පැහැයක් ගත්තා...
කට්ටිය මේ සේරම ලෑස්ති කරන අතරේ ටේහ්‍යුන්ග් ගෙයින් එලියට ආවා...හොදටම රෑ වෙලා තිබ්බ නිසා මුලු පරිසරයම අදුරු වෙලා තිබුනේ...
කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන ගේට් එකත් ඇරන් එලියට ආව ටේහ්‍යුන්ග් වටපිටාව පොඩ්ඩක් බැලුවා...(මොකක්........මේ ඒක ද ? )
****************************
සෝහී වොශ් එකක් දාලා එද්දි චොහී රූම් එකේ කර්ටන් එක අස්සෙන් එලියෙ මොකක් හරි දිහා බලන් ඉන්නවා සෝහී දැක්කා..
" ඒයි...මොකෝ..."
" අහ් නෑ මුකුත් නෑ "
චොහී තමන් දැක්ක දේ ගැන සෝහීට ඇගවෙන්නෙ නැති වෙන විදියට කතා කලා...
YOU ARE READING
My Vampy King ||KTH||
Wampiry__ආදරය වෙනුවෙන් උරුමය අතහැර දෑමූ ඔහුගේ කතාව__ Cover Credit Goes To :- @Hana78482