4 වන කොටස

64 20 2
                                    

✨️❤️✨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

...................✨️❤️✨️....................

මන් මෙතන ඉදන් ඉමෝජි යුස් කරනවා...මොකද මටත් කතාවේ කැරැක්ටස් පැටලෙනවා...

ටේහ්‍යුන්ග් - 🐯

සෝහී - 🦋

ජිමින් - 🐥

චොහී - 🌸

මේ 4 මතක තියා ගන්න...
______________________________________

දවල් කාලයේ කාමරයේ පැය හතරක විතර නින්දක් දාලා ඇහැරුනු ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ කිචන් එකේ ෆ්‍රීසර් එක ගාවට...

එක හුස්මට බ්ලඩ් පැකට් 2 ක් බිව්ව ටේහ්‍යුන්ග් ඇගට දැනුණු ප්‍රබෝධයත් එක්ක එලියට බැස්සේ පොඩි රවුමක් දාලා එන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක හුස්මට බ්ලඩ් පැකට් 2 ක් බිව්ව ටේහ්‍යුන්ග් ඇගට දැනුණු ප්‍රබෝධයත් එක්ක එලියට බැස්සේ පොඩි රවුමක් දාලා එන්න...

👩‍🦱 " හේයි...ඔප්පා..වෙයිට්..."

ටේහ්‍යුන්ග් දිහාවට දුවන් ආවෙ අසල්වැසි මින්සු..

🐯 " ඇයි ?"

නැවතුන ටේහ්‍යුන්ග් පුදුමයෙන් ඇහුවා...

අත් දෙකත් පිටිපස්සට කරන් මින්සු ටේහ්‍යුන්ග් දිහාවට මනමාල හිනාවක් දැම්මා...

👩‍🦱" මං මින්සූ...
ඔයාලගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදර ඉන්නේ..."

🐯" අහ් එහෙම ද "

අසල්වැසියො එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියල ටේහ්‍යුන්ග්  දැනගෙන හිටියෙ නෑ...

My Vampy King ||KTH||Where stories live. Discover now