Chapter 20

245 41 11
                                    

Next day morning

🌺 : ටේ...ටේ ටේ......එන්නේ නැද්ද පහළට .

ටේ : විනාඩියක් දෙන්න .....

🌺 : ටේහ්‍යුන්ග් .....නිශා එක්ක ඔයාගේ යාළුවෝ දෙන්නත් එනවා කිව්වා ෆිල්ම් එකක් බලන්න යන්න .

ටේ : ඉන්න ඉන්න මං ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්..

🌺 : අනේ ඉතින්  කෙල්ලෝ අපිටලු ලෑස්ති වෙන්න වෙලා යන්නේ.
......................................................................

කොහොම හරි පැය භාගයක් වගේ යද්දී දෙන්නම ගෙදරින් පිටත් වෙලා ෆිල්ම් හෝල් එකට ආවා .

Meesha's pov

කොහෙද අනේ මේ නිශා  ...

ටේ : ප්‍රින්සස් ...

🌺 : ඕ...

ටේ : කන්න මොනා හරි ගමුද ?

බඩගිනි තමයි අනේ. අහන්නේ නැතුව අරන් ඇවිත් ආ බබා කියලා අතටම දුන්නා නම් පාඩු වෙනවද ? ඒත් ඔක්කෝටම කලින් අර මිනිස්සු කොහෙද ගියේ කියලා හොයන්න එපැයි.

🌺 : ගමු ටේ. ඒත් ඊට කලින් අර කට්ටියව හොයා ගෙන ඉමු.

ටේ : ආ ඔය එන්නේ කියනකොටම .

නිශා : පරක්කුයි ද අපි.

🌺 : අනේ නෑ. මං පරක්කුයි . ඒකනේ අවුල.

නිශා : හරි හරි බං ඉතින් .

අපි කතා කරන අතරේ ටේ කැන්ටිම පැත්තට ගියේ මොනා හරි ගන්න ද කොහෙද . අනික් දෙන්නත් ඒ පස්සෙන්ම ගිය නිසා මං නිශා එක්ක ටිකට් කවුන්ටර් එක ගාවට ගිහින් ෆිල්ම් එකක් තෝරලා බලලා ටිකට් 5 ක් ගත්තා.

කොහොම හරි ටේ එක්ක අනික් අයත් ආපු නිසා අපි ටිකට් ගත්තා කිව්ව නිසත් කට්ටියම එන්ට්‍රන්ස් ගාවට ගියත් ටේ එකපාරට ගැස්සුනේ ඒ තැන නිසයි. අද එයාලගේ මොකක් හරි විශේෂ දවසක් නිසා වෙන්න ඇති ෆිල්ම් හෝල් එකට යන තැන හදලා තිබ්බේ ෆිල්ම් එකට ගැලපෙන්න.

ටේ : ප්‍රි..ප්‍රින්සස් ..... ටිකට් ගත්තේ මොන කතාව බලන්න ද ?

🌺 : Horror movie එකක්.

ටේ : 🙂 ( මං දැන් ඒ මගුල බලන්නේ කොහොමද . උදේ වුණත් ඇතුළේ ලයිට්ස් වහනවා නේ )

මේ උදේ ඉතින් රොමැන්ටික් බලන්න බෑ කොහොමත් මට අමුතුවෙන් බලන්න ඕනීත් නෑ. ඉන්න එක්කෙනා ඉතින් රොමැන්ටික් වෙන්න නේ කොයි වෙලෙත් හදන්නේ. ඉතින් ගත්තේ හොල්මන් එකක්. ඒත් ඉතින් horror එකක් වුණත් එන්ට්‍රන්ස් එක හදලා තියෙන්නේ හරි හුරතල් විදිහට . මං ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ. ඇත්තටම මං එක පාරයි ඇවිත් තියෙන්නේ . ඉතින් මං වටපිට බලන ගමන් ඉස්සරහට ගියා.

ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ || KTH || ...COMPLETE ...Where stories live. Discover now