Chapter 24

363 45 24
                                    


ජිමින් : බබා අඬන්න ගන්න එපා ඉතින් .

නිශා : තමුන් කට වහන් ඉන්නවා. මට ඔයා එක්ක කතාවක් නෑ.😡

🌺 : ටේ...

ටේ : හ්ම්ම්.

🌺 : මේ දෙන්නා රණ්ඩු වෙන්නේ ඇයි .

කුකී : කලින් ප්‍රශ්නයක් විසඳ ගත්තා විතරයි . ඔයා අසනීප එක උදේ කිව්වේ කියලා ආයේ රණ්ඩුවක් ඉතින් .

🌺 : ඒයී කුකී ඕක නිශා මට ගෙනාපු ස්නැක්ස් අනේ.... ටේ බලන්නකෝ අනේ ......

කෙල්ල කටත් උල් කරගෙන කොල්ලට කම්ප්ලේන් කරද්දී ටේ කෙල්ලව බදා ගත්තේ පොඩි එකෙක් සනසනවා වගේ පස්සේ තව අරන් දෙන්නම් කියන ගමන්මයි.

කොහොම කොහොම හරි ජිමින්ලා ගිහින් කන්න ගද්දීම ආයේ ඩෝ බෙල් එක වැදුණු නිසා ටේ ගිහින් දොර අරිද්දී හිටියේ බලාපොරොත්තු වුණේ නැති දෙන්නෙක් .
....................................................................

කිම් : මොකෝ බය වෙලා වගේ ඉලන්දාරීයා.... අද ඇතුළට කතා කරන්න අදහසක් නැද්ද ?

ටේ : අ...අප්පා....

කිම් : අප්පා තමයි . යමු ජූලි ඇතුළට . මූ කතා කරනකම් හිටියොත් අපේ කොණ්ඩෙත් ඉදෙනවා.

ජූලි : අයියෝ මොකද මේ ?

🌺 : ටේ කවුද ආ...ආ ...වේ..... මිස්...මිස්ටර් කිම් .. ජූලි මැඩම්.....

ටේ : වාඩි වෙන්න.

කිම් : ජූලි ගිහින් කෑම ටික මේසේට තියෙන්න. ඔක්කෝමලා එකටම කමු.

ජූලි : දේ.

කිම් : ටේහ්‍යුන්ග් ...

ටේ : කියන්න අප්පා .

කිම් : ඔම්මාට ගිහින් පොඩ්ඩක් උදව් කරන්නකෝ.

🌺 : ම..මං යන්නම් මිස්ටර් කිම්.

කිම් : අනී. ඔය දරුවා මාත් එක්ක යමු පොඩ්ඩක් . මට කතා කරන්න ඕනී.

කෙල්ල ටේහ්‍යුන්ග් දිහා බැලුවේ මොකක්ද කරන්නේ වගේ. ටේත් හිතුවේ ආයේම ප්‍රශ්නයක් කියලා .

කිම් : බය වෙන්න එපා. මට කතා කරන්න විතරයි ඕනී.

🌺 : අරස්සෝ මිස්ටර් කිම්.

කිම් : අපි එක තැනකට යන්න ඕනී. එන්න කැමතියි ද ?

ටේ : අප්පා මාත් එන්නම්.

ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ || KTH || ...COMPLETE ...Where stories live. Discover now