Chapter 11

297 46 2
                                    


මින් : හායි මං ලී මින්.

නිශා : මම පාර්ක් නිශා .

🌺 : කිම් මීෂා .

මින් : අඳුන ගන්න ලැබීම සතුටක් .

නිශා :අපිටත්.

මින් : අපිට යාළුවෝ වෙන්න පුළුවන් ද ?

🌺 : දේ.
.
.

කුකී : ඕයී ඉවසපන්.

ජිමින් : මූව අල්ල ගනින් බං.

කුකී : : ආව්ව් !!! මරු . ..සන්තෝසයි.....

ජිමින් : කුණුහරප නාහා අර යකා පිස්සු නටන්නේ නැති වෙන්න බලා ගමු.

ටේ : ඕයි කියන දේ තේරුණේ නැද්ද ?

🌺 : ටේහ්‍යුන්ග් මොකක්ද මේ කරන්නේ.

ටේ : මට තමුසේ එක්ක කතාවක් නෑ. එතකොට අළුත් එකා , තමුන් වෙන තැනකින් ඉඳ ගනින් මගෙන් මැරුම් නොකා.

නිශා : කිම් ටේහ්‍යුන්ග් කරුණාකරලා මෙතනින් යන්න . මං හොඳින් කියන්නේ.

ජිමින් : වේ.... තමු.......

නිශා : ඔහෝ මිස්ටර් පාර්ක් ජිමින් තමුසෙගේ යාළුවාට උදෙත් කිව්වා නේද මං. උදේ වගේ දන්නේ නෑ වගේ ඉන්නවා දැනුත්. මැරුණත් එකෙක් නාවට කමක් නෑ. එක්කන් යනවා ටේහ්‍යුන්ග්ව.

කුකී : ටේහ්‍යුනා යමන්.

මින් : නිශා මං අතනින් ඉඳ ගන්නම් . රණ්ඩු වෙන්න එපා. මීෂා මං නිසා ඔයාලා රණ්ඩු කරන්න එපා යාළුවෝ එක්ක.

ටේ : මේකී මගේ යාළුවෙක් නෙවෙයි .😡. ( එයා මගේ කෙල්ල යකෝ )

🌺 : එයාලා අපේ කවුරුත් නෙවෙයි මින්. ඔයා එතනින් ඉඳ ගන්න එහෙනම් . නෝට්ස් මගෙන් නැත්තම් මෙන්න මේ හෝන්තුවගෙන් ඉල්ල ගන්න හොඳේ.

නිශා : යා මටද හෝන්තුව කිව්වේ ?

කෙල්ලෝ දෙන්නා හැසිරුණේ එතන එයාලා දන්න කවුරුත් නැති ගානට. නිශා කෙසේ වෙතත් මීෂා නම් හිතෙන් හුඟක් දුක් වුණා . ඒත් හිත හයිය කරන් කොහොම හරි එයාව නොදන්න කෙනෙක් ගානට ඉන්න පුළුවන් තරම් එයා ඉන්නවා කියලා හිතා ගත්තා .
ටේ : කිළු...... ජිමිනා , ජන්ග්කුකා යමන්.

කුකී : මේ ජිමිනා උන් අපි ඉන්නවා ද කියලවත් ගානක් නෑ නේ.

ජිමින් : ඒක නෙවෙයි ද දැන් මේ වේලාවේ ඕනීම දේ. 😑. කට වහන් වරෙන් මට කේන්ති.

ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ || KTH || ...COMPLETE ...Où les histoires vivent. Découvrez maintenant