Chapter 03 🌸

27 10 1
                                    

     

           අමාරුවෙන් ඇද වියල්ලට හේත්තු වුණු හේසු දැක්කේ මුළු ඇද පුරාම රටා මවල තිබුණු රෝස මල් පෙති. හේසු හිමින් ඇදෙන් බැහැලා කර්ට්න් එක ඈත් කලේ කාමරේ පුරා පැතිර තිබුණු අන්ධකාරය දුරලන්න.
   ඊයෙ පටන් ගත්ත පිනි වැස්ස තාමත් මහා වැස්සක් වෙලා ඇදහැලෙනවා ⛈️ හේසු හිමින් මුළු කාමරේ ම අස් කරලා Wash එකකුත් දාගෙන Kitchen එකට ගියේ Coffee ☕ එකක් හදාගන්න.

    Coffee ☕ එකකුත් හදාගෙන හේසු ආවේ බැල්කනි එක ළගට. අද නම් හේසුට එලියට යන්න විදිහක් තිබුනේ නැහැ එලියෙ හොදටම වහින නිසා ⛈️

      වීදුරු අතරින් එලිය බලාගෙන හිටපු හේසු නොදැනීම මීට මාස කිහිපයකට පෙර ඇගේ දිවිය වෙනස් කළ මොහොත තෙක් මතකය රැගෙන ගියා.....

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

   හේසු office එකේ ඉදන් එයාගේ  Apartment එකට එනගමන් හිටියේ
ඒත් එකපාරටම හේසුගේ Car එක නැවතුනා. හේසු කීපසැරයක්ම Car එක Start කරන්න හැදුවත් වැඩක් වුනේ නෑ.
ඒ නිසා හේසු වාහනයෙන් බැහැලා මොකද වෙලා තියෙන්නේ කියල බලන්නයි ගියේ.
   ඒත් හේසු වාහනයෙන් බහිනවත් එක්කම කොහෙදෝ තිබුණු වැස්සක් එකපාරටම කඩා හැලුනා.හේසු ආයෙමත් ඉක්මනින් ම Car එකට නැග්ගා.

   "ර් ර් ර්... මේ වැස්ස දැන්ම වහින්න පටන් ගත්තා නේ 😠
හේසු වාහනේට වෙලා වැස්සට බැන බැන හිටියේ වැස්ස ටිකක් අඩු වෙයි කියලා. ඒත් පැයක් විතර ගෙවුනත් වැස්ස අඩු වෙන පාටක් තිබුනේ නැහැ.
    හේසු Taxi එකක්  Contact කරගන්න හැදුවත් ඒ වෙලාවේ වැස්ස නිසා  Signal තිබුණේ නෑ. ඉතින් හේසු වාහනේ තිබ්බ එයාගේ කුඩෙත් අරගෙන වාහනෙන් බැස්සේ ළගම තිබුණු Restaurant එකකට යන්න.

     හේසු එයාගේ කුඩෙත් අත් දෙකෙන්ම අල්ලන් හිමිට ඒ හරියෙ තිබුණු ටිකක් විතර ලොකු Restaurant එකකට ගියා. මොකද හේසු ගොඩක් අය ගැවසෙන තැන්වල ඉන්න අකමැත්තක් දක්වන නිසා. Restaurant එකට ගිය හේසූ එයාට Coffee ☕ එකක් Order කරලම  Restaurant එකේ කොනේම තිබුණු Table එකකට ගිහින් වාඩි වෙලා වීදුරුවෙන් එලිය බලා ගත්තා.
    මොකද වැඩිය කට්ටිය නැහැයි කියලා හිතුවට Restaurant එකේ සැලකිය යුතු පිරිසක් හිටියා වගේම ඒ අයගේ කතාබහ සිනාහඩවල් නිසා ඒ අවට ටිකක් ගෝෂාකාරී වුණා.

   ටිකකින් වේටර් කෙනෙක් ඇවිත් හේසුගේ  Coffee ☕ එක Table එක උඩින් තිබ්බා. ඔහුට සිනහවකින් සංග්‍රහ කළ හේසු නැවතත් වීදුරුවෙන් එලිය බලා ගත්තා.

    මොහොතක් එහෙම ගත වුණ තැන මීයට පිම්බා වගේ නිශ්ශබ්දතාවයකින් අවට පරිසරයම වෙලා ගත්තා
          ඒත් හේසු ඒ විදියට ම හිටියා.
ටික වෙලාවකින්.........

ටික වෙලාවකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


______________________________________

ටික වෙලාවකින් මොකද වුණේ....?🙄

Typing mistakes වලට සමාවෙන්න ළමායි 😁

අඩු පාඩු කියන්න....

🌼 BØRÃHÅĒ 💜

✍️THARA🥀

🍂 LØVÉLY PÉTÁLS 🌸Where stories live. Discover now