Life goes on 🍃
Chapter 16කට්ටියම බීච් එකට ආවේ නිදහසේ කාලේ ගත කරන්න හිතාගෙන
🐯"මොකෝ කියන්නෙ කට්ටිය වොලිබෝල් ගහමුද "
💮" ඔයාට මාර අදහස්නේ එන්නෙ ටේ "කොල්ලෝ සෙට් එකයි කෙල්ලෝ දෙන්නයි වෙන වෙනම එක කන්ඩායමකට 4 ගානේ බෙදිලා වොලිබොල් ගහන්න පටන් ගත්තා ,8 දෙනෙක් මෙතන සෙල්ලම් කරනකොට එක්කෙනෙක් හොද නින්දක ඔව් ඔව් යුන්ගියා තමා ඉතින්
දවල් වෙනකල්ම දගලලා දගලලා කට්ටියම කන්න ලගම හොටෙල් එකකට ගියා .
වේටර් ඇවිත් කෑම ටික ගෙනාවා විතරයි කට්ටිය කන්න පටන් ගත්තේ සෝමාලියාවෙන් එලවපු සෙට් එකක් වගේ🐯" ඒ කව්ද මගේ ඩෙසර්ට් එක කෑවේ 😭"
🐭" මොකද ටේ කෑගහන්නේ හිගන්නෙක් වගේ මෙතන තව ඕනිතරම් තියෙන්නේ "
🐯" ඒ උනාට හ්‍යුන්ග් ඒක-
💮" ජන්ග්කුක් ටේහේ ඩෙසර්ට් එක වහාම දෙනවා මං දැක්කා ඔයා ඒක ගන්නවා "ටේගෙන් හොරෙන් ගත්තු ඩෙසර්ට් එක කාටවත් පේන්නැති වෙන්න කනගමන් හිටපු ජන්ග්කුක් කටේ කෑමත් පුරවගෙන ඇස් දෙකත් ලොකු කරන් ජියා දිහා බැලුවේ පුදුමෙන්
🐇" ජියා ඒත් මං ඒක කාලා ඉවරයි 😐"වැරැද්දක් කරලා අම්මට අහුවෙච්ච චූටිබබෙක් වගේ ජන්ග්කුක් ඒක කියනකොටම ජියා තදකරන් හිටපු හිනාව එලියට පැන්නා , ජියාගේ හිනාව දැකපු හොබිත් හිනාවෙන්න ගත්තේ ජිනුත් සම්පූරනයෙන්ම එයාගේ වීදුරු පිහිදාන හිනාවෙන් හෙල්ප් එකක් දෙනකොට 🙄😹
හොටෙල් එකේ හිටපු අනිත් මිනිස්සු ඔක්කොම එයාලා දිහා බලන්න ගත්තේ මොන පිස්සො ටිකක්ද මේ කියන්න වගේ
🐭" මටයි නම්ජුන්ටයි හදිසි වැඩක් නිසා යන්න වෙනවා ඔයාලා හවස් වෙනකල් ඉදලා එන්න "
🐱" මාත් දැන් යනවා අප්පගේ කම්පැනි එක පැත්තේ යන්නත් ඕනේ "
💮" අයියෝ ඔප්පලා යනවද 😐"
🐨" හදිසි මීටින්ග් එකක් ජියා යන්නම ඕනි ඔයාලා විනෝද වෙලා එන්නකෝ එහෙනම්"
🐥" මම යුන්හි එක්ක ඇවිදින්න යනවා, කට්ටියම යමු
🐭" එහෙනම් අපි යනවා ආ, පරිස්සමින් ගෙවල් වලට යන්න "
.
.
.
ජින්ලා ගියාට පස්සේ ටේ , හොබි , ජිමින් , ජන්ග්කුක් , ජියා , යුන්හි කට්ටියම බීච් එකේ ඇවිදින්න ගියා හොබි ටේ දෙන්නා මහන්සියි කියලා ආයෙත් ගිය නිසා ඉතිරු උනේ කපල් දෙක විතරයි
ජිමින් යුන්හි දෙන්නා ටිකක් ඈතට ඇවිදන් යනකොට ජියයි ජන්ග්කුක් දෙන්නා බෙන්ච් එකක වාඩි උනා
YOU ARE READING
LIFE GOES ON 🔏💕( Completed)
Fanfiction" මට ඔයාව ආයේ දකින්නවත් ඕනි නෑ ජන්ග්කුක් " __________________ " මියන්හේ මැනික....ඔයාට රිද්දන්න ඕනි උනේ නැහැ" _________________ " මේ හැමදේකටම වගකියන්න ඕනි ඔයා" _________________ " මට මෙහෙන් යන්න ඕනි " ❣️කියන දේ නාහෙට අහන් නැති දඩබ්බර කොල්ලෙක් ❣️නිහ...