Jm " නූනා නැගිටින්න අපි ආවා... " 😕
.
.
Continue ....... 🇰🇷...
.
.
රූහි අකමැත්තෙන් එලියට බහිනවත් එක්කම සුගා කෙල්ලව අත දීල එලියට ගත්තා..Suga " බය වෙන්න එපා.. අහන හැම දේටම ඔයාට ඕන උත්තර දෙන්න.. මොකද මීඩියා තියනවනෙ කාටත් හංගන්න බෑ... " 🤨
Ruhi " මට බයයි... 😕 "
Suga " ජීමින් ඉන්නවනෙ... ජීමින් ඔයා බලන්න "
" හරි හ්යොං... "
" දුව පුතා.. එන්න ඇතුලට යමු... "
ජෙනරල් කට්ටියම එක්ක ඇතුලට ගියාම මීඩියා වලින් එහෙම ඇවිල්ල උන්න ගේ ඇතුලෙ වූශික් එහෙම උජාරුවට සෝෆා එකක වාඩි වෙලා උන්න.
Woo " එන්න ජෙනරල් වාඩි වෙන්න... "
" කුමාවෝ... අපිට එන්න කිව්වෙ... "
Woo " ඒක තමා මම ඊය රෑ ඇවිල්ල කියල ගියේ. ලඟදි උන සිද්දිත් එක්ක රූහිට එහෙ ගාර්ඩ් එක මදි.. ඒ නිසයි මම එහෙම යෝජනාවක් කලේ.. "
🦻 : ජීමින් එයාව හිර කරන්න..
Jm " එහෙනම් ඇයි ඔයා නූනට ආරක්ශාව දෙන්න ඔයාගෙ ගාර්ඩ්ල දෙනව වෙනුවට යෝජනාවක් කලේ... නූනයි ඔයයි හරියට අප්පයි දූයි වගේ... " 😐
🦻 : ගුඩ් බෝයි...
වූශික් ජීමින් දිහා බලාගන දත් මිටිකන අතරෙ ජෙනරල් ජීමින්ව සන්සුන් කලා..
DU LIEST GERADE
𝗩.𝗜.𝗣 / 𝗦𝗚 🇰🇷 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)
FanfictionDon't Copy My Work 🚫 Sinhala FF MIN YOONGI MAIN. මුදලට බලයට යට වූ ජීවිත වලට කවදා හෝ සැනසීමක් ලැබේවිද 😕 ? රැඳී සිටින්න.. 😈❤️