••13•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

843 256 81
                                    


ඩෝං 💥 ..............

Lee " රූහියා......... " 😫

Continue ....... 🇰🇷...
.
.
.
ජනාධිපතිතුමා කෑ ගහගන නැගිටිනවත් එක්කම හැමෝම කලබල වෙලා නැගිට්ටා...

Jenaral : පහල පරික්ශා කරනවා.. දැන්ම 🤬😰..

පහලින් ඇහුන පිපිරුම් සද්දෙත් එක්ක හැමෝම උන්නෙ නොසෑහෙන්න බය වෙලා.. ජනාධිපතිතුමා පපුවත් අල්ලගන ඉඳගද්දි ගාර්ඩ්ල සෙට් එක කලබලෙන් ගිහිල්ල ලිෆ්ට් එක උඩට ගන්න බැලුවා....
ඒක එන්නෙ නෑ....

J1 : යාහ්... සුගා... උබට ඇහෙනවද ?? 😰🦻

Jh : සුගා.... කතා කරපං බල්ලෝ.... 🥺...

: අයින් වෙයං දොර කඩන්න... අපි කට්ටියක් පහලට යනවා..... 😣

ගාර්ඩ්ල සෙට් එකක් ලිෆ්ට් එකේ දොර බලෙන්ම කඩනවත් එක්කම ඒක ඇතුලෙන් ඇරුන ගමන් එලියට වහනය උනේ ලොකූ දුමාරයක් විතරයි....

Jh : සුගා..... 😫....

බලාපොරොත්තු සුන් උනා වගේ හැඟීමක් දැනෙද්දි ඔක්කොම උන්න උන්න තැන් වල ගල් ගැහිල යද්දි එකපාරටම ලිෆ්ට් එක ඇදෙන යකඩ වෑර් හෙල්ලෙන්න ගන්නවා...

ස්.. සුගා.... 😳....

🦻 ක්ක්හ්හ් .... ගනින් බල්ලො අපිව

😫 ආආර්ර්ර්ර්ර් හූ.... ඒ යකා ඉන්නවා....

කොල්ලො කට්ටිය කෑ ගහනවත් එක්කම ඔක්කොම එකතු වෙලා ලිෆ්ට් එක උඩට අදින්න ගන්නවා.....

පැයකට පසුව........

ඩ්‍රැගන් බෑන්ක් එකට පොලීසියෙන් සීල් තියද්දි එහි උන වූශික්ගෙ හා තවත් කීප දෙනෙකුගෙ මලසුරුරු සොයාගන ඒව රාජද්‍රෝහීන් ලෙස නම් කලා....
ඒ අතරෙ රූහිත් සුගාත් උන්නෙ ආමි හව්ස් එකේ මෙඩිකල් Room එකේ... රූහිට තුවාල නැතු උනත් සුගාගෙ අතක් ටිකක් තුවාල වෙලා තිබුනෙ... නර්ස් කෙනෙක් එයාට බේත් දානකල් රූහි එයාගෙ අනික් අත අල්ලං ලඟට වෙලා ඉන්නවා....

මුලු ආමි හව්ස් එකේ හැමතැනම වගේ ගාර්ඩ්ල එහාට මෙහාට යනවා... ඒ අතරෙ හව්ස් එකට ආවෙ ලිලීත් කුකීත් දෙන්න....
ආව ගමන් හෝප් එයාලව මෙඩිකල් room එකට එක්කගන ආවා....

Jk " හ්‍යෝං.... " 😫

Suga " යාහ්... ජංගුකා.... ආආ.... මොකද්ද යකෝ උබ කලේ ආ.... " 😧

𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Tempat cerita menjadi hidup. Temukan sekarang