Author Pov
"ජ් ජන්කුක්...නැගිටින්නකෝ ජන්කුක්...මාව දාලා යන්නැ කිව්ව නේද...ජන්කුක්...ජන්කුක් නැගිටින්නකෝ..ජන්කුක්!!!!"
හොස්පිට්ල් එකට ඇවිත් ජන්කුක්ගෙ නිසල සිරුර බදාගෙන ජිමින් හඩාවැලපුනේ මේ වෙච්ච දේ දරාගන්න බැරුව.....
"ජ් ජන්කුක්...ප්ලීස්...ජන්කුක්....න් නැගිටින්නකෝ...."
ජිමින් තව තවත් හඩාවැටුනත් ජන්කුක් නැගිට්ටෙ නැ....
සමහර විට මේක දෛවය වෙන්න ඇති....
ආදරවන්තයන්ව කුරිරුව වෙන් කරපු මේ දෛවය ඇයි මෙච්චර අසාධාරණයක් කලේ.....?
_______________
YOU ARE READING
ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Fanfictionᴀ ᴊɪᴋᴏᴏᴋ ᴏɴᴇ.. ᴛᴏᴘ ᴊᴋ ʙᴏᴛᴛᴏᴍ ᴊᴍ ᴠᴇʀʏ ᴠᴇʀʏ sʜᴏʀᴛ ᴄʜᴀᴘᴛᴇʀs.. ɴᴏ ᴍᴀᴛᴜʀᴇ ᴄᴏɴᴛᴇɴᴛ sᴀᴅ? ʜᴀᴘᴘʏ? ᴊᴜsᴛ ʀᴇᴀᴅ ᴛᴏ ғɪɴᴅ ᴏᴜᴛ....~|: ʙᴀʙʏ_ʙɪsʜ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Baby_Bish (😂😂)