Author Pov
"මේ කිම් මින්ගියුක්ගෙ පේරන්ට්ස්ලාද...."
ඔෆිසර් එහෙම අහද්දි ජිමින්ගෙ වගේම ටේගෙ හිතත් වේගෙන් ගැහෙන්න ගත්තා....
"ඔ ඔව් මන් තමා ගුකිගෙ තාත්තා...."
ටේ වෙවුලන කටහඩකින් උත්තර දුන්නම හුස්මක් හෙලපු ඔෆිසර් ගුකීගෙ ස්කූල් අයිඩි එක ටේගෙ අතින් තිබ්බෙ ටේ වගේම ජිමිනුත් ඒ දිහා බලන් ඉද්දි....
"සමාවෙන්න මේක කියනවට...ඒත්...ඔයාලගෙ පුතා ආව බස් එක පාලම කඩාගෙන ගිහින් ගගට වැටුනා....."
ඒක ඇහුනගමන් ජිමින්ගෙ ලෝකෙම නතර උනා වගේ .....
එයාගෙ අත නිකම්ම ටෙගෙ අතින් බුරුල් උනා....
එයා එකපාරටම පන නැති කෙනෙක් වගෙ බෙන්ච් එකට කඩාගෙන වැටුනේ ටේ තාමත් ඇහුන දෙ විශ්වාස කරන්න බැරුව ඉද්දි......
__________________
මොනාහරි කියන් යන්න....❤️
ඊලගට මොකක් වෙයිද....❤️
YOU ARE READING
ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |
Fanfictionᴀ ᴊɪᴋᴏᴏᴋ ᴏɴᴇ.. ᴛᴏᴘ ᴊᴋ ʙᴏᴛᴛᴏᴍ ᴊᴍ ᴠᴇʀʏ ᴠᴇʀʏ sʜᴏʀᴛ ᴄʜᴀᴘᴛᴇʀs.. ɴᴏ ᴍᴀᴛᴜʀᴇ ᴄᴏɴᴛᴇɴᴛ sᴀᴅ? ʜᴀᴘᴘʏ? ᴊᴜsᴛ ʀᴇᴀᴅ ᴛᴏ ғɪɴᴅ ᴏᴜᴛ....~|: ʙᴀʙʏ_ʙɪsʜ ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©Baby_Bish (😂😂)