34

294 59 1
                                    

Author Pov

"තමුන්ට පිස්සුද කිම් ජිමින්!!!"

ජිමින්ව බලෙන්ම ස්කූල් එකෙන් එක්කන් ආව ටේ ජිමින්ට කෑගහන්න ගත්තේ එයාගෙ ඉවසීමෙ අන්තෙටම ඇවිල්ලා....

"මන් මොකුත් කලෙ නැ ටේ...එයාලයි ගුකිව ක්ලාස් එක අස්සට ගන්න බැ කිව්වේ..."

ජිමින් තොලුත් උල් කරන් ටෙඩීව බදාගන්න ගමන් කිව්වම ටේගෙ ඉවසීමේ කට්ට පැන්නා....

"ඇයි තමුන්ට නොතේරෙන්නේ ජිමින්!!!ගුකි මැරිලා මාස ගානකට වැඩී!!!ඔය ඉන්නෙ ටෙඩියෙක්!!!තමුන්ට පිස්සුද ඔය ගුකී කියලා හිතන්න!!!"

__________________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now