50

584 86 16
                                    

Author Pov

හිනාඋනු ටේ කා එකට නැගලා කෙලින්ම ගියේ ජිමින්ගෙයි ජන්කුක්ගෙයි ගුකීගෙයි සෙමෙට්‍රි එක ගාවට....

එතනට ගිය ටේ එයාලගෙ සෙමෙට්‍රි උඩින් වැටිලා තිබ්බ කොල පිහදාලා ඒබොකේ එක තිබ්බෙ ඇස්වලින් කදුලු එද්දි.....

"ජිමිනාහ්...සමාවෙන්න මට ඔයාව ආරක්ෂා කරන්ම බැරිඋනාට....ගුකී...ඔයාගෙ ටේ අප්පට සමාව දෙනවා නේද....."

ටේ එකපාරට ඉකි ගගහ අඩන්න ගත්තේ දුකට....

එත් ටේට දැනුනා එකපාර සීතල හුලගක්...

ඒකට ඇස් ඇරිය ටේ උඩබැලුවම දැක්කේ එයා දිහා බලන් ඉන්න ජියොන් පවුල...

ජිමින් , ජන්කුක් , ගුකී මේ තුන්දෙනාම ඒන්ජල්ස්ලා වගේ සුදුපාටින් දිලිසුනා...එයාලගෙ මූනවල්වල ලස්සන හිනාවක් තිබුනා....

එයාලා අන්තිමේදි එකතු උනා.....

ටේට හිනාඋනු එයාලා අනික් පැත්ත හැරිලා උඩට ගියේ ටේ කදුලු පුරවන් ඒත් ලස්සන හිනාවක් තියන් එයාලා දිහා බලන් ඉද්දි......

丅 ʜᴇ ᗴɴᴅ

____________________

චූටි කතාවක්....එකපාර ඔලුවට ආව ප්ලොට් එකක්....
හිතුනා අකුරු කරලා ඔයාලට කියන්න....
ඕතර් නෝට් එකක් ඕනද?
බලමු...හිතුනොත් දෙන්නම්...

මේ කතාව ගැන හිතුනු දෙ කියාගෙන යන්න ප්ලීස්🥺🥺

ආදරෙයි❤️

ᗷᴀʙʏ_ᗷɪsʜ

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now