part 01

65 13 20
                                    

Arrogant You 01
_______________________

👩‍🦱දුව.... දුව...........

🚶‍♀️ඕ...........
.
මොකද අනේ කෑගහන්නේ.... මේ මහා දවල් හොරු පනින්නේ නෑ කියලා නම් මට හොදටම ෂුවර්...

👨‍🦱හොරු නෙවේ... අන්න ඔයාට ලියුමක් ඇවිල්ලා...

🚶‍♀️හෑ.... මට.... වෙන්න බැ.. කවුද යකෝ මේ 21 වෙනි සියවසේ තාක්ෂණික යුගයේ ඉදගෙන ලියුම් එවන හෝමෝසාපියන්...

👩‍🦱මොකක්... මොකද්ද දෙයියනේ ඒ කිව්වේ...

👨‍🦱මේ කෙල්ල කියන ඒවා තේරුම් ගන්න ට්‍රයි කරන්න එපා ෂෙරින්... 😂

🚶‍♀️අනේ මේ ඩැඩී.. 😐 ඔයා එක්ක බෑනේ ඉතින් අප්පා...

👨‍🦱මොකද්ද ඉතින් 😂😂 මේ.. ලියුම බලන්නකෝ.. කොල්ලෙක්ගෙන්ද දන්නේ නෑ..

🚶‍♀️අපෝ.. ලියුම් එවන පාන්කඩයෙක් නම් එකෙම්ම රිජෙක්‌ට් කරලා දානවා..

👩‍🦱අනේ මන්දා මේ ළමයි 😂😂

🚶‍♀️හෑ... හපෝ... මේ මොන වින්නහියක් ද මේ වුණේ...

👩‍🦱ඇයි මොකෝ....

🚶‍♀️අඩේ... මේ.. මේක අම්මේ... වෑව් සා....

👨‍🦰මොකද ළමයෝ...

🚶‍♀️මාව කොරියා යවනවලු... අර හූනො වගේ කොල්ලෝ ඉන්න රට.. ෂිට්..

👨‍🦰රියා..... මං කියලා තියනවා මිනිස්සුන්ට ඔහොම කතාකරන්න එපා කියලා හරිද...

🚶‍♀️හා හා අපෝ.. ඔයාලා එක්ක බෑනේ ඉතින්.

👨‍🦱හරි. දැන් කොරියා යවන්නේ ඇයි..

🚶‍♀️ආ.. අපේ කැම්පස් ඒකෙන් 🙄 අර කාලෙකට කලින් තිබ්බේ dancing competition එකක්. අන්න ඒකෙන් මං 3 කියන්නේ.. 🙄 මං ඒක හොදට කලෙත් නෑ මට එහෙ යන්න ඕනෙ නැති නිසා..

👩‍🦱දැන් කොහොමහරි තේරිලානේ ඉතින්...

🚶‍♀️ඔව් ඉතින් 🙄 දැන් යන්න වෙනවා...

👨‍🦱එතකොට කරාතේ වලට මොකද වෙන්නේ..

🚶‍♀️මොකක් වෙන්නද.. මේ අනිත් ඒකෙන් අපේ කැම්පස් එකේ උන්දැලා කියලා තියෙන්නේ කොරියා වල කරාතේ හොදට තියන නිසා එහෙන් continue කරන්න පුළුවන් කියලා...

👩‍🦱එහෙමද...

👨‍🦱එතකොට එහෙම campus එකකටද යන්නේ..

Arrogant You Where stories live. Discover now