" jungkook ඉක්මනට නැගිටින්න...... මන් තුනට ගනිද්දී නැගිට්ටේ නැතොත් බලාගෙනයි.... jk..... last warning එක.
1........ 2....... 3....... "
namjoon කොච්චර jk ට කතා කලත් jk නම් නෙමෙයි ඇස් දෙක ඇරියේ." කෝ නැගිටිනවා..." බැරිම තැන namjoon ළඟ තිබ්බ වතුර විිදුරුව අරන් jungkook ගෙ ඔලුවට හැලුවා.
" සොන්යි ඔයාට අද මන්....." jk නැගිට්ටේ එයාට වතුර ගැහුවේ සොන්යි කියල හිතල එයාටත් වතුර පාරක් ගහන්න. ඒත් එතන හිටියෙ joon.
" සොන්යි?" jk දිහාවට නපුරු බැල්මක් හෙලන් joon ඇහුවා..
" සොන්යි....? එයා නෙමෙයි නේ.... namjoon..... hyung...... ඔයාද මගේ මූණ ට වතුර හැලුවේ....?"
" ඔව් මන් තමයි.... අනික.... ඇය් සොන්යි කියල හිතුවෙ... මගේ කටහඩ කෙල්ලෙක්ගෙ වගේද ඇහුණේ..?"
" අනේ නෑ hyung.... මට ඇහුන් නෑ hyung කතා කරනෝ... මන් හිතුවෙ වෙනද වගේම සොන්යි වෙන්න ඇති කියල."
" ඒ ළමයාට පුළුවන්කමක් නෑ හැමදාම තමුන්ව නැගිට්ටව නැගිට්ටව ඉන්න."
jk දත් ඇන්දම පේන්න හිනාවක් දැම්මේ හොර පූසෙක් වගේ.
"දැන් ඉතිං ගිහිං ලෑස්ති වෙන්න පෙරේතය වගේ ඉන්නෙ නැතිව."jung kook
ලේසියට කියන්නේ...
JK
YOU ARE READING
EUPHORIA || BTS JJK || ✔️
Fanfictionඔයා ආදරේ කරන කෙනා ඔයාව ඇත්තැරියත්..... ඔයාට ආදරය කරන කෙනෙක් ඔයා ළඟම ඉන්න පුළුවන්.... ඔයාට නොතේරුණත්.... එයා ඔයාගෙ ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්නව වෙන්න පුළුවන්.... JEON JUNGKOOK FF. _EUPHORIA_ COVER BY:CHAVIOT7 2022.07.01 2023.07.08