" වරදක් නෑ ඔප්පා.... ඒත්.... ඔයා නැතුව පාළුයි. "
" මම නම් හිතුවෙ මන් නැතුව පාළුවක් නැතුව ඇති කියල. ඇය් ඉතිං ඔයාගෙ kookie ඉන්නෝ නෙ හැම වෙලේම ඔයාගෙ පස්සෙන් නැට්ට වගේ. "
" එයත් දැන් ටිකක් busy. එයා අලුත් mission එකක ඉන්නෙ මේ දවස් වල. "
" mission...? ඒ මොකක්ද? "
" අපෙ tae ට ගෑණු ළමයෙක් set කරලා දෙන mission එකක්. මන් tae ට උදව් කරනවට අකමැති නිසා kookie ම තමා පැනලා වැඩේ බාරගත්තේ එයා යාලු කරල දෙන්නම් කියල. දැන් සතියක් විතර.... තාම හැබැයි මොකුත් වෙනසක් නම් පේන්න නෑ. පවු tae. " සොන්යි කිව්වේ හිනා වෙන ගමන්.
" මරු එක්කෙනා කෙල්ලො set කරන්න.. ඒක නෙමෙයි... දැන් ඔයා කොහේද ඉතිං ඉන්නෙ.? "
" ම්ම්ම්.... මන් මේ library එක පැත්තේ පොඩ්ඩක් ගියා. ගෙදරත් කවුරුවත් නැති නිසා දැන් මෙහෙම්ම යනවා යෝල් ට help එකක් දෙන්න. එයා shop එකේ ඉදියිද දන්නෙත් නෑ හැබැයි. නැති වුණොත් ගෙදර යනවා. "
" හ්ම්ම්. "
" ඒක නෙමෙයි ඔප්පා. නෝවා ඔන්නි කොහේද? "
" එයා අද උදේ නම් ආවා. එයා ආයෙ ආපු වෙලාවක මන් ඔයාට call එකක් ගන්නම්කො. "
" ඒක හොදයි... එයා මාත් එක්ක රන්ඩු කර කර නෙ ඉදියේ මන් ඔප්පව මෙහෙට කරන් තියන් ඉදියා කියලා. දැන් මන් එයත් එක්ක රන්ඩු කරනවා මගේ ඔප්පව එයා ළඟ තියන් ඉන්නව කියල. "
සොන්යි හිනා වෙවී ගොඩ වෙලාවක් හොබී එක්ක කතා කර කර ඇවිද්දා.
දැන් හැම දෙයක්ම හොදින් නිසා එයා ඉදියේ ගොඩාක් සතුටින්.
හැම කෙනාටම ආදරේ බෙදපු සොන්යිට අන්තිමට එයාගෙ ආදරෙත් ලැබුණ නිසා එයා ඉතිං මොනවට කියල දුක් වෙන්නද?
ආදරනීය පවුලක්... සහෝදරයෝ වගේ යාලුවො වගේම ඉරිසියාකාර ආදරවන්තයෙක් එක්ක එයාගෙ ජිීවිතේ සම්පූර්ණයි කියලයි සොන්යිට හිතුණේ........................................
යෝල් ගෙ shop එකට ඔන්න මෙන්න තියල ඉන්දි සොන්යි ගෙ phone එකට notification එකක් ආවෙ jk ගෙන්.
jk namsan tower එක ළඟ ඉදන් ගහපු selca එකක් සොන්යි ට එවල තිබුණෙ.
සොන්යිට එතකොටම වගේ jk ගෙන් call එකකුත් ආවා." ජූන් hyung ට කියන්න මන් ගෑණු ළමයෙක් එක්ක පැනලා ගියා... ආයෙ ගෙදර එන් නෑ කියල. "
YOU ARE READING
EUPHORIA || BTS JJK || ✔️
Fanfictionඔයා ආදරේ කරන කෙනා ඔයාව ඇත්තැරියත්..... ඔයාට ආදරය කරන කෙනෙක් ඔයා ළඟම ඉන්න පුළුවන්.... ඔයාට නොතේරුණත්.... එයා ඔයාගෙ ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්නව වෙන්න පුළුවන්.... JEON JUNGKOOK FF. _EUPHORIA_ COVER BY:CHAVIOT7 2022.07.01 2023.07.08