CHAPTER 7

1.1K 125 0
                                    

JK's pov 🐰

එ..එ..එයා..ඇද උඩ නැනේ...🤕

ඇද ලග තිබුනු මල් පෝච්චිය විතරක් බිදිලා..
කොයි වෙලාවෙද ඒක බිදුනෙ?
සද්දයක්වත් ඇහුන්නෑනෙ..

එතකොට කෝ මෙ කෙල්ල???
පැනලවත් ගිහින්ද???

"ම්ම්..දොයි මතයි"

එකපාරටම මගෙ පිටිපස්සෙන් ඇහුන cute voice එකට මං ගැස්සිලා අනිත් පැත්ත හැරෙද්දි මං දැක්කෙ කීයටවත්ම බලාපොරොත්තු නොව්න දර්ශනයක්

යුන්????? ඒ මදිවට

Towel එකක් ඇදගෙන???
එතකොට එයා දන්නවද මමයි එයාව අරන් ආවෙ කියලා?
මෙක වෙන්න බැ?

What the fuckkkkkk🥵
ආශ්ට් මේ කෙල්ලනම් හැමතිස්සෙම මාව පිස්සු වට්ටනවා දෙයියනේ..

එකපාරම යුන් towel එක ගලවලා පැත්තකට විහික් කරලා
ඇදට පැනලා කොට්ටයක් බදාගත්තා..

අනේ එයාගෙ පිරුන butt 🥵
ඒවා මිරිකන්න ඔනී මට..
දැන්නම් ඉවසන්න බැ කෙල්ලෙ..
මගෙ වෙන්න ලැහැස්ති වෙන්න ඒනම් 😌

මම කට කොනින් හිනා වෙන ගමන් එයා ලගට යන්න පටන් ගත්තා...................................................................................................................................................................................................................................................................................................... 👇

























සුලු මොහොතකට පෙර........................

පස්සත් උඩ දාගෙන කුකීගෙ ලොකු ඇද උඩ සැපට හිටපු කෙල්ලට සිහිය ආවේ දැන්......
ඔලුවට පොල් ගෙඩියක් වැටුනා වගෙ feeling එකක් කෙල්ලට දැනුනේ අද ගොඩාක් බීපු නිසයි....ඔලුවත් අල්ලගෙනම නැගිටපු කෙල්ල හිමීට ඇදෙන් බැහැලා wash එකක් දාගන්න ඔනී කියලා හිතුවෙ තමන් ලගින් එන සුවද එයාටවත් දරාගන්න බැරි උන නිසා....😅

Yn's pov💋

අහ්...ආයෙනම් ජීවිතේට බොන්නෑ සාම්ත..
ශිට්...ඔලුව පුපුරන්න වගෙ 😣

Wash එකක් දාගෙන නිදාගන්නවා කියලා හිතලා මම ඇදෙන් බැහැලා ඇසුත් වහගෙන ඔලුවත් අල්ලගෙනම ඇවිදන් ගියේ bathroom එක පැත්තට..
මගේ ගෙදර මට ඇස් වහගෙන උනත් තැනින් තැනට යන එක මට පුරුදු වෙලයි තිබ්බේ..

"දඩං"

ආව්ව්ව්ව්ව්ව්......
කව්ද යකෝ bathroom එක ඉස්සරහින් බිත්තියක් බැන්ද අවලන් සතා???????

මට නිවන් දැක්කා වගෙ feeling එකක් දැනෙන්න ගත්තේ ඔලුව ආයෙමත් හොද වැයින් පාරක් වැදුන නිසා...

ඇස් ඇරලා බැලුවාමයි දැක්කෙ සිරාවටම මං හැප්පිලා තියෙන්නෙ බිත්තියක කියලා...
බිත්තිය දිහාත් ඇස් ලොකු කරලා බලපු මං ටක් ගාලා අනිත් පැත්ත හැරිලා බැලුවා....

අඩ්ඩෙ!!!!!!!!
මේ කොහෙද මල්ලි මෙ??
හීනෙන්වත් දැකලා නැති තැනක් නෙ යකූ මේක...

ඕම ඉන්න...ඕම ඉන්න....
මම අන්තිමේට හිටියේ club එකේ..
එතනින් එලියට ආවා මතක නැ නෙ මට...

ඕඕඕඕඕඕ...දැන්නෙ තේරූනේ
සචී තමා මාව එක්කන් එන්න ඇත්තේ...
මගෙ ලව් එකනෙ ඉතිම් හුම්ම් 😌💕

Bathroom එකේ වතුර වැටෙන සද්දයක් එනෝ..
සචියා වෙන්න ඇති...
එයා එනකල් මට ඉන්න බැ අනී...
වෙන කාබරේක bathroom එකකින් හරි නාගෙන එන්න ඔනී...🙂

මම සචීගෙ කාබරෙන් එලියට ගිහින්
වෙන කාබරේක bathroom එකකින් නාගෙන ආවේ towel එකකුත් පටලගෙන...

මේකී තාම නානවද????
පුහ්..මට මොකො..

"ම්ම්..දොයි මතයි"

මම පටලවගෙන හිටපු towel එක ගලවලා දාලාම ඇදට පැන්නෙ ඇදුම් ඇදගෙන මට නින්ද යන්නෙ නැති නිසා...

______________________________________






Bad Boy || 18+ || JJK ||complete✔️Where stories live. Discover now