හැදින්වීම ❤️‍🔥

76 10 6
                                    

✨ "ආ...යිශ්.... මොනවද මනුස්සයෝ මේ? අහ්...
ඔයාලා කියන්නේ මට මේ වගේ script එකකට වැඩ කරන්න කියලද?! අ..යිශ් ශිට්..."



🌚 "කියා මැඩම් ඔයාට මේක කරන්න වෙනවා... ඔයා මේ company එකත් එක්ක agreement sign කලා නේ... අනික ඔයාගේ ගොඩක් dramas වලට sponsor කරන්නෙත් මෙයාලා..."


✨ "ආ...යිශ් උදේ පාන්දර මේ වගේ බූතයක් අරන් ඇවිත් මගේ ඔලුවම කෑවා... අනික කව්ද මේ script එක ලිව්ව එකා..."



"තව දෙයක් තමුන්ලව සල්ලි දීලා hire කලේ මං agency එකට ලාබ වෙන්න මගේ නම කැත කරන්නද අහ්... මේ වගේ ඒවා මට කොච්චර ගෙවනවා කිව්වත් මං කරන්නෙ නෑ..."



🌚 "ඒත් මැඩම් හිතලා බලන්න ටිකක්.... මැ.. මැඩම් ගේ carrier එක මේකෙන් ගොඩක් වෙනස් වෙයි..."


✨ "යා..... මං එක පාරක් දැන් කිව්වා නේහ්... ආ..."

"මුං එකෙක්ටවත් තෙරෙන්නෙ නැද්ද මං රෙදි නැතුව ඔය වගේ දෙයක් කලාම මෙච්චර කල් මං හදා ගත්තු නමත් නැති වෙනවා මට පාරේ බැහැලා යන්නත් බෑ කියලා... ශිට්..."

🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐



🐰 "ඒක මං කරන්නම්... මගේ team එක ඒ ගැන බලා ගනියි... හ්‍යුන්ග් ඔයා තව ටික කාලයක් මීඩියා එකෙන් ඈත් වෙලා ඉන්න..."

🐯 "ඒත් කූ ඔයා?!!!"

🐰 "මං ගැන හිතන්න එපා මේ අලුත් project එක කොහොම හරි ගොඩ දා ගන්න ඕනී... එච්චරයි... මං කවදාවත් මේ වගේ දේවල් කරලා නෑ තමයි ඒත් company එකයි.. හ්‍යුන්ග් වෙනුවෙනුයි මං කරන්නම්.."

🐯 "හ්ම්ම්... මං කියන්නම් team එකට ඩිරෙක්ටර් ට කියලා cover up එකක් දා ගන්න පුලුවන් වෙයි..."

🐰 " ඒක ප්‍රශ්නයක් නෑ හ්‍යුන්ග්, අපි බලමු. කොහොමත් ඔයා තව modelling වැඩ බාර ගන්න එපා ටික කාලයක් යනකල්... මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයක් කරමු ඉක්මනින්.."

🐯 "මංදා බං, මේ කොහෙවත් යන බෝම්බයක නෙහ් මාව පැටලුනේ... ශිට්.."

🐰 "හ්ම්ම්... දැන් ඒවා වෙලා ඉවරයි... අපි කේස් එක හිමින් ලිහා ගම්මු...
හ්‍යුන්ග් ඒක නෙමෙයි... මේ ශූට් එකට ලොකේශන් එකට අර අපි එදා ගියපු හොටෙල් එක දැම්මොත් මොකද කියන්නේ..."


Tangled up ❤️‍🔥 පැටලුනු ආදර අන්දරය..❤️‍🔥 <ON HOLD>Where stories live. Discover now