පාක් ජිමින් පාක් කම්පැනි එක ඇතුලු කොරියාවෙ තියෙන ලොකු කම්පැනි ගනනාවක අයිතිකරු. කිසිම කෙනෙක් එක්ක වැඩි කතා බහක් නැති කාර්යබහුල ජීවිතයක් ගත කරන ජිමින් ඕනෙම කෙනෙක්ගෙ හිත ඇදගන්න පුලුවන් කඩවසම් පෙනුමක් තියන කෙනෙක්.ජිමින් සාමාන්‍ය විදිහට ඉන්නෙ දෙන්නෙක් ඉස්සරහ විතරයි ( ඒක කතාවෙදි තමයි දැනගන්න වෙන්නෙ ) අවුරුදු ගානක අයිඩෝල් ජීවිතේ නිමා කරලා තමන්ගෙ සාමාන්‍ය ජීවිතේට ආපු ජිමින් ජීවිතේ සිදුවුන සමහර සිදුවීම් නිසා තවමත් මැරි මැරී ඉපදෙනවා ජිමින් වගේ කෙනෙක්ට පුලුවන් වෙයිද ගල් හදවතක් එක්ක ජීවත් වෙන ඒ සුරංගානාවි තමන්ගෙ කරගන්න..❤️
කිම් දෙහාර්යා නැත්තම් දේහි කියන්නෙත් ජිමින් වගේම චරිතයක්.වැඩි කතාබහක් නැති සාමාන්‍ය සමාජෙන් දුරස් වෙලා සැප සම්පත් ගොන්නක් මැද්දෙ හැදී වැඩෙන දේහි අනිත් ගෑණු ළමයින්ට වඩා ගොඩක් වෙනස් අඩුම තරමෙ දේහිට යාලුවෙක්වත් හිටියෙ නෑ..දේහිගෙ අප්පා කොරියාවෙ ලොකු ඇමති කෙනෙක් ඔම්මා ශ්‍රී ලාංකික කාන්තාවක් වුන නිසා තමයි දේහාර්යා කියන නම දේහිට ලැබුනෙ.මිල මුදල් සැප සම්පත් අතින් දේහිට කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ.කෙල්ලගෙ ලස්සන නිසාම පාරට බැස්සත් පිරිමි ලමයින්ගෙ ආකර්ශනේ නම් අඩුවක් නැතුව ලැබුනා ඒත් දේහිට ඒ හැමදේම විකාරයක් ඒ නපුරු ආඩම්බරකාර හදවත දේහිව හැමදේකින්ම ඈත් කරා...
ඒ ආඩම්බරකාර ගැහැණු හිතට පුලුවන් වේවිද වේදනාවෙන් බර වුන පිරිමි හදවත සුවපත් කරන්න ඒ හිත ආදරෙන් පුරවන්න දේහි ඒ වගකීම භාර ගනීවිද....❤️
ආරාධනා කරනවා ඔයාලා හැමෝටම කතාව එක්ක ආදරෙන් බැදෙන්න කියලා...❤
ඔයාලා හැමෝගෙන්ම ඉල්ලන්නෙ කතාව කියවලා වෝට් එකක් කමෙන්ට් එකක් දාන්න අමතකකරන්න එපා..අනික මේ කතාවෙ තියන හැමදේම ඇත්ත නෙමෙයි bts ලගෙ ජීවිත වලට කොහෙත්ම සම්බන්ධයක් නෑ..මේ කතාව අරක වගේ මේක වගේ කියලා ටිපර් වෙන්න එපා මොකද මාත් කතා ගොඩක් කියවනවා ඒ අදහස් මගේ ඔලුවෙ තිබ්බහම සමහර දේවල් ලියවෙනවා ඇති ඒත් මමවත් ඒ මොනවද මොන කතාවෙද තිබ්බෙ කියන්න දන්නෙ නෑ ඒ නිසා කතාවට වචනෙකින් හරි හොදක් කියන්න බැයිනම් ඇද කුද කියන්නත් එපා මොකද කතාවක් ලියන්න හිතන තරම් ලේසි නෑ .....
අද ඉදන් කතාව දෙනවා පුලුවන් තරම් හැමදාම වගේ අප්ඩේට් දෙන්න බලනවා..මොනාහරි වැරැද්දක් වුනොත් මට සමාවෙන්න..අනික මේක කතාවක් විතරයි ඒ නිසා කතාව ඇතුලෙ තියන සමහර දේවල් ලොකුවට හිතන්න එපා මම දන්න විදිහට ලස්සනට කතාව ලියන්නම්....❤😍 කලින් කතාව වගේම මේ කතාව එක්කත් ඔයාලා ඉදී කියලා බලාපොරොත්තු වෙනවා ආදරෙයි ❤️😘
YOU ARE READING
🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)
Fanfictionආඩම්බරකාර පිරිමි හදවතක් ......❤️ සැප සම්පත් කොච්චර තිබුනත් ජීවිතේ සමහර සිදුවීම් තියනවා අපිව නොමරා මරන...❤️ රූප සම්පත්තියෙන් ඕනෙම කෙනෙක්ගෙ හිත වශීකරන ගල් හදවතක් ඇති ආඩම්බරකාර ගැහැණු හිත ඊට නොදෙවෙනි ඒ ආඩම්බරකාර පිරිමි හදවත සමග කෙසේ බැදේවිද.....❤️❤️