EPISODE 40❤

750 87 19
                                    

" ජිමින්ශි ඔයා කොහෙද...."

ලිලීත් ජිමින් පස්සෙන් කිචන් එකට ආවත් එකපාරට උන දේ හිතාගන්න බැරුව කෙල්ලගෙ ඇස්දෙක ලොකු වුනා...

" ජිමි ......"

දේහිට කතා කරන්න හම්බුනේ නෑ ජිමින් කෙල්ලගෙ රෝස තොල් තමන්ගෙ තොල් අතරට ගත්තෙ හිතන්නවත් වෙලා නොදී කොල්ලා ඇස් කොනින් දැක්කා ලිලී ඇස් දෙකත් ලොකුකරගෙන ශොක් වෙලා වගේ දෙන්නා දිහා බලන් ඉන්නවා කියලා ජිමින්ගෙ පපුවට අත තියලා කොල්ලව ඈත් කරන්න හැදුවත් ඒ හැඩි දැඩි සිරුර එක්ක හැරෙන්නවත් දේහිට පුලුවන්කම තිබුනෙ නෑ...

දේහිගෙ ඉනවටේ අත දාලා එන්න එන්නම හාදුව රළු කරද්දි කෙල්ල ඇස් පියාගත්තෙ ඉවසන්න බැරිම තැන..තොල් වලින් ලේ රහ දැනුන නිසා ජිමින් ක්ෂනයකින් දේහිගෙන් ඇත් වෙලා ඒ රෝස දොල් වලට ඇගිලි ගෙනිච්චා...

" මියානේ මැණික ඒවා තුවාල වෙලා.."

ඇස් ඇරපු කෙල්ල දැක්කෙ පැන්ට්‍රිය ගාවට වෙලා කටත් ඇරන් බලන් ඉන්න ලිලීව..

" කමක් නෑ බබා ඕවා ඉතින් මට අලුත් දේවල් නෙමෙයිනෙ.."

ජිමින්ගෙ කම්මුලට හාදුවක් දීලා දේහි ලිලීගෙ උරහිසේ හැප්පීගෙනම එතනින් යන්න ගියෙ කොල්ලා එක අතකින් කම්මුල අල්ලගනිද්දි...

" අහ් ලිලී කොයි වෙලාවෙද මෙතන්ට ආවෙ මියානේ මම මේ..."

" ඔහ් කමක් නෑ ජිමින් මං දැන් ගියොත් හොදයි වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔහ් කමක් නෑ ජිමින් මං දැන් ගියොත් හොදයි වගේ.පස්සෙ වෙලාවක හම්බෙමුකො..."

ලිලී හෑන්ඩ් බෑග් එකත් අරන් ගෙදරින් එලියට දුවද්දි ජිමින් බඩ අල්ලන් හිනා උනා ටික වෙලාවකින් තමයි කොල්ලට මතක් වුනේ ටිකකට කලින් උන වැඩේ...

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now