යක්කු ගස් නගින වෙලාවේ අම්බානෙක රස්නි ඇති දවසක අපේ ජින් ලොකු අයියා ඇතුළු හොබී දක්වා පොඩි අයියලා ටික අත්‍යවශ්‍ය රාජකාරියක් සදහා හයිබ් එකට මක බෑ උනා .වීමින්කුක් හෙවත් නසරාණි කොල්ලො ත්‍රිබල යන එන හැම වාරේ අයිස් ක්‍රීම් ඉල්ලලා ශබ්ද පූජා කරන නිසා ඩෝම් එකට දාලා කූඩු කරලා එයාලා ගියේ.පුප්පු පූස් පූ......
🐥අන්න මචං බොම්බයි මොටයි සීයා ඇවිත් ද කොහෙද?
🐰නෑ බං පො ප් පොප් පෝ...... ගාන්නේ එයා .මේ කවුද දන්නේ නෑ.
🐯අඩෝ ගංකබරයා තෝ ඔය පිපිඤ්ඤා පොතු දෙක ඇස් දෙකෙන් ගලවලා බලපං කවුද ඇවිත් තියෙන්නේ කියලා .
🐰මට කියන්නේ උබ බලපං කෝ
🐯සැක් ආයි නැගිටින්න එපැයි
නෑ බං මේ තැපැල් අයියා..
🐥පහ වසරේ දී ටීචර්ගෙ කීමට ලියුමක් ලිව්වා ට පස්සෙ මං කවදාවත් ලියුමක් කියවලා නෑ .
?? ගෙදර කවුද මට මේ අඩි පහක් දිග අඩි හතරක් පලල පෙට්ටිය උස්සලා මිනී පෙට්ටියක වල පල්ලට යනකං ද බලං ඉන්නේ .ඇවිත් උදව් කළොත් ඔය සුකුමාල අත් දෙක ගෙවෙයි
🐰අම්මට යකෝ තැපැල් අයියා ගේ ගනන්
🐯 වරෙං බලන්න
කෝ මෙන් කෝමෙන් හරි තුන් දෙනා පෙට්ටිය ඇතුලට ගෙනවා..
🐰කාටද මේක?
🐯ජිමින්ට ?
🐥මට ..වෙන්න බෑ ඇරලා බලපං...
🐰මෙන්න කොලයක් කියවපන් කෝ!...
🐯 කාරුණික නිවේදනයයි!
දැඩි ලෙස අල්ලන්න එපා
බිම දාන්න එපා
තෑග්ග නැගිටින්නකං ඉන්න....සුට්ටි එකක් පොඩ්ඩ පොඩ්ඩ ඈ 🤪
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඈ අලේලා 🌝
BẠN ĐANG ĐỌC
ජිමීන්ට තැපෑලෙන් තෑග්ගක් 🤪[Completed]
Fanfictionගොම්මන් යාමේ වැටෙන සද දණිස් පොල් කටුදෙකේ ඔලිව් තෙල් ටිකක් අතුල්ලන කළ මට සිහියට නැගුන අංජබිරිස් කතාංගයකි 😗😶🤪 START -2022.7.1 END -2022.7.13