ජිමින්ට තැපෑලෙන් තෑග්ගක් 🤪

148 29 21
                                    


🐯 කාරුණික නිවේදනයයි!

දැඩි ලෙස අල්ලන්න එපා
බිම දාන්න එපා
තෑග්ග නැගිටින්නකං බලා ඉන්න

🐥නැගිටිනකං බලා ඉන්න...

අඩෝ......... කෙල්ලෙක්

🐰මේ අර නුරංගනා එකේ කොල්ලට වගේ උබටත් රොබෝ කෙල්ලෙක් එවලද කොහෙද?

🐥 පොඩ්ඩක් ඉදාම්...









හු @##@@# මාව හංගපම් ....... අනේ මචං මාව බේරගනම් ... අයියෝ මට බෑ ..........

🐯ඇයි බං.

🐥තෝ පොට්ටද බලපං මේ කවුද කියලා..

🐯 අම්මෝ යකෝ ඔලී......නේද?

ඔලී----🐵

🐵 හායි ජිමින් මං ඔයාව හොයාගෙන ආවා ..will you marry me....

🐥මැරී මී නෙවෙයි දැං මට මැරෙන්න වෙන්නේ ...ඒක සැපයි . පුලුවන් නං ඔය අත් දෙකෙන්ම මගෙ බෙල්ලෙ මිරිකන්න.

සැනෙකින් හිටි  තැනින් නැගිට්ට ජිමින්  සාලේ වටේ දුවන්න ගත්තේ තණ්හා රතී රඟා යන මාර දූවරුන්ගේ මිශ්‍රණයෙන්  සෑදුණු ඔලීවතී ගෙන් බේරෙන්න.

ඒත් එක්කම පෙට්ටියෙන් එලියට  නං බින්න බැස්ස ඔලීවතී  දනිස්ස වගට සෙන්ටිමීටරයක් උඩට තිබ්බ මල් මල් ගවුම උස්සගෙන ජිමින් පස්සේ දුවන්න ගත්තා .

මේ කානිවළ් එකල දිහා වේ එයාගේ පෙට්ටිය වගේ කට ඇරගෙන,කුකී  පිපිඤ්ඤා රවුමේ හිල්වලින් දෑස් යොමා ගෙන අන්ද මන්ද වී සිටියි .

🐥උබලා ඔතන කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ බලනවාද?

🐯අලි දැං මොකද කරන්නේ?

🐥මේ ගෑනිව නෑ මේ මිනිහව අල්ලගනිම්.

ලැබුණු උපදෙස් අත් සමඟ වේ හා කුකී  ඔලීව අල්ලන්න එයාගේ පස්සෙන් සාලෙ වටේ දුවන්න ගත්තා.

🐵 අනේ මගේ සුදු ජිමින් ඔහොම ඉන්නකෝ මගේ පන.

🐥 බෑ බෑ අද මගේ පණ ගියත් මං නවතින්නේ  නෑ ..

🐰ඔන්න මං අල්ලාගත්තා..




























වටේ දුවන ඔලිව බදලා අල්ලා ගන්න හිතලා කුකි  තප්පර කිහිපයකට වේගය සියයට වැඩි කරල බැට් මෑන්ගෙ පවර්  අරන් උඩින් පැන්නා..

ඒ අවස්ථාවේදී කුකීට උදව් කරන්න ඕනි කියන සීලවන්ත චේතනාවෙන් ඉලිප්පුන ටේ ස්පයිඩ මෑන් වගේ ඇවිත් මැද්දට පැන්නා ..

තප්පර අරික්කාලක වෙනසකින් කුකී ගේ අත  ගියෙ වටේ දුවන ඔලීට නෙව  මැද්දට පැන්න ටේ  ගේ කලිසමටයි. ටේ  ගේ කලිසම ම ගිහින් ෆෑන් එකේ රැඳුනේ කුකී  එයාගෙ ඇඟ උඩට  පත බෑ වෙනකොට ..

🐯අයියෝ මගේ කලිසම දෙයියනේ.... මගේ ඔම්මා අරන් දීපු කලිසම යකෝ.....

🐰 සමාවෙන්න ඉතින් සුළු අත්  වැරදීම ක් .....හී

උනේ  මොකක්ද වෙන්නෙ මොනවද කියල නොදන්න ජිමින් ගැලවෙන්න යන කලිසමත් අත් දෙකෙන් අල්ලගෙන පඩිපෙළ දිගේ කෙල පෙර පෙර බඩගාන ගත්තා..

කමෙන්ට් එකක් දාන්න ඈ 😗♥️

ජිමීන්ට තැපෑලෙන් තෑග්ගක් 🤪[Completed]Where stories live. Discover now