ඔලීවතී කුමරකුමරිය පස්සෙන් එන අපේ මෝචි තරුණයාගේ හාල් ඇටයක් මෙන් දිගටි මුහුණ 😌
දෙදෙනාටම බාල වූ වල් හිතක් ඇති අලි ඇගක් ඇති මස්ල් බනී නොහොත් කෙහෙල් කිරා මහතාගේ අතීරමණීය සද වන් මුහුණ 😌
ජිමිනා තාරා පැටියාගේ හාල්මේට් නොහොත් කණ්කාණම්මලාගේ බෝංචි මැණිකෙගේ කිම් ටේහියුන්ග් මහතාගේ කන්ෆියුස් උන්ගා බූන්ගා මෝස්ට් හැන්ඩ්සම් පේ්ස්.😌
ජිමින් කොලුවා පස්සේ ගැරඩි පැටියෙක් වගේ ඇදෙන.ඔලීවතී සුදු නෝනා..😌
(හ් ....ජිමීනාවත් බදාගෙන 🤧)
.
නිකං දැම්මා ඈ කතාව ඉන්ටරස්ට් වෙන්න 🌚🌝