ජිමින්ට තැපෑලෙන් තෑග්ගක් 🤪

124 29 25
                                    

දැඩි අධිශ්ඨානය යෝගයෙන් උපන් ඔලී ජිමින් පස්සේ ඇදිලා ගියේ කුණකටුවෙක් වගේ.

🐥ඇයි මට වද දෙන්නේ ?

🐵ආදරේ ට...

🐥අයියෝ මං ගිය ආත්මේ මොන ජාතියේ පවක් කරලද මට මෙහෙම උනේ!...?

කෝමෙන් කෝමෙන් හරි ෆෑන් එකේ රැදුන කලිසම සවළේ මිටේ උදව්වෙන් පහලට ඇදගත්ත ටේ කුකි එක්ක ඔලීව අල්ල ගන්න කකුලට පිං දිදි පඩිපෙල නගිනවා .

🐰හම්මෝ මට බෑ ..කකුල අම්මෝ...!

🐯නැගපං නැගපං

🐰අනේ මන්දා බං මට දැං මේක පෙන්නේ මහගිරි දබේ වගේ

🐯මටත් එහෙමයි .මොනා උනත් අර පරම පූජනීය තාරාවව අර මලහොල්මන්හොල්මනී ගෙන් බේරගන්න එපැයි .

🐰ම් නැත්තං අපිට උගේ නශ්ඨාවශේශ එකතු කරලා සුප් එකක් තමා හදන්න වෙන්නේ.

🐯රස වෙයි හැබැයි.

කෙල පෙර පෙර පඩිපෙළ නැග ගත්ත ජිමින් ගැඩවිළෙක් වගේ එයා දිහාට ඇදිලා එන ඔලී දිහා ඇස් කොනකින් නොබලා පඩිපෙළ පහළට වැටට නැග්ගේ බුරුස් එකක් පැදලා පහලට යන්න හිතාගෙන.

අධික වේගයෙන් පඩිපෙලේ වැටේ ලිස්සලා යන ජිමින්ගේ පස්ස රත් වෙන්න ගත්තේ කරවෙන සුවදක් එක්ක .

ඒක සුවද මොකක්ද කියලා බලන්න පිටිපස්ස හැරුණ ජිමින් දැක්කේ ඒ වෙනකොට ත් එයාගේ කොටු කොටු වැටිච්ච කලිසම ගිනිගෙන දැවෙන ආකාරයයි . පිටිපස්ස බෑලූ ඒ මොහොත ට ඉදිරිය බැලීමට අමතක වූ නිසා පඩිපෙල වැට නිම වී ඔහුගේ හොද තැනකට වැදී ගමන අවසන් විය.

😵😵😵😵😵

කමෙන්ට් එකක් දාන්න ඈ

තව එකක් දුන්නා ඔන්න 😗♥️

ජිමීන්ට තැපෑලෙන් තෑග්ගක් 🤪[Completed]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ