" අ.අපි යන්න ඕනිමද ටෙටේ.. "
" ඔව් මැනික "
" එ.ඒත් ඇයි.. අපිට මෙහෙ ජිවිතේ ලස්සනට ඉන්න පුලුවන්නේ "
ජන්කුක් ටේහියුන් ගේ පලල් පපුවේ මූන හන්ගගෙන හිටියේ ගොඩක් දුකින්..
මොකද ටේහියුන් අද ජන්කුක්වත් අරන් ගම්මානෙට යනවා..
කැලය අතහැරලා ගම්මානෙට යනවා..
හේතුව..
ජන්කුක් මාස දෙකක පුංචි දරුවෙක් එක්ක ගැබ් අරගෙන..
ඉතින් ටේහියුන් ට අවධානමක් ගන්න බැ.. ඒ ඉන්නේ එයාගේ පණ.. වගේම එයාගෙ දරුවා..
ඉතින් ටේහියුන් තිරණය කලා එයාලා දෙන්නගේ ලස්සන මතක පිරිලා තිබුන පුංචි නිවහනට සමු දෙන්න.
" තේරුම් ගන්න රත්තරං... අපිට බැ මෙහෙ හැමදාම ඉන්න.ම්ම්.. අනික අපේ පුංචි මැනිකට මේ කැලේ සැප පහසුකම් මදි "
" ම්ම්.. හරි ටෙටේ.. අපි යමු.. ඒත් ආයෙම මෙන්න මෙයා ඉපදුනාම අපි මෙතන බලන්න එමු.. හා නේද "
" හරි හරි මගේ කෝලම.. දැන් පරිස්සමෙන් මගේ කොන්දට නගින්න.. "
ටේහියුන් කිව්වේ ජන්කුක් ඉස්සරහා දනගහන ගමන්.. මොකා ටේහියුන් කැමති වුනේ නැ ලොකු කන්දන් ජන්කුක් මහන්සියෙන් බහිනවා දකින්න..
ඒ නිසාම ජ්න්කුක්ව කරට අරන් ටේහියුන් එයාලගේ නිවහන දාලා ගම්මානෙට පියමැන්නා..
" ම්.මගේ නම කිම් ටේහියුන් එතකොට මේ ජන්කුක්.. අපිට මේ ගමේ නවතින්න පුලුවන්ද අම්මේ.. අපි ආවේ දුරක ඉදලා.. මගේ මැනිකට ලමෙක් හම්බවෙන්න ඉන්නේ..බඩට මාස දෙකයි..ඉතින් නගරෙට යනකම් ඉන්න පුලුවන්ද "
ටේහියුන් ඇහුවේ ගමේ ලොකු ගෙයක මිදුලක් අතුගාමින් හීටිය ගෑනු කෙනෙක්ගෙන්..
" ඔය මහත්තයා කිව්වේ ජන්කුක් කියලද.. අර ජියෝන් හන්ගුක් දොස්තරගේ පුතා නේද "
" ඔව් නෝනා "
ජන්කුක් එහෙම කිව්වම වයසක ගෑනු කෙනාගේ මුහුන දිලිසුනෙ ජන්කුක්ව බලාපොරොත්තුවෙන් වගේ.
." ජන්කුක් පුතේ මේ ගේ පුතාගේ.. මම මේ වැඩ කරන කෙනෙක්.. පුතගේ අම්මා පුතා නැති සාංකාවට ලෙඩ හැදිලා නැති වුනා ඒ කාලෙම. මේ ගේ පුතාගේ නමට ලියලා තමා ඒ නෝනා යන්න ගියේ.. මහත්තයා එන්න ඇතුලට.. "
ජන්කුක් ට එයාගේ අම්මගේ වියෝව දරාගන්න බැරි වුනා.. ඒත් එයා ශක්තිමත් වුනා..
ඒ වගේම ටේහියුන් ජන්කුක් ඒ ගෙදර ජිවත් වෙන්න පටන් ගත්තා..
මාසෙන් මාසෙ ගෙවෙද්දි..
ජන්කුක්ගේ කුස එන්න එන්න ඉදිරියට නෙරාගෙන එද්දි ටේහියුන් ජන්කුක්ව පරිස්සමෙන් බලාගත්තා..
ඉස්සර ජියොන් හන්ගුක් ගමටම දොස්තර වුනා වගේම අද කිම් ටේහියුන් ගමේ ඉන්න දොස්තර මහත්තයා වුනා..
.
.
.
.
. කාලය යද්දි ජන්කුක්ගේ ටේහියුන් ගේ දරුවා මේ ලෝකේ එලිය දැක්කේ ටේහියුන් අතින්මයි..දැන් එයාලා අංගසම්පූර්ණ යි..
අවුරුදු ගානකට කලින් මිනිස්සුන්ව මරන බිය වද්දන රාක්ෂයා අද තාත්තා කෙනෙක් හොද සැමියෙක්.. එදා යෝධ බිග් ෆුට් පස්සේ පන්නපු පොඩි කොල්ලා අද ලස්සන ආදරනිය බිරිදක් නැ නැ සැමියෙක් වගේම මමා කෙනෙක්.. ඉතින් තව මොනාද...
එදා ඉදන් අද වෙනකම් එකට හිටිය ජන්කුක් ටේහියුන් දෙදෙනාගෙ ආදර කතාව ඉදිරියටත් මේ විදිහටම ගලාගෙන යාවි..
ඉතින් මෙතනින් අවසන් ඔවුන්ගේ කතාව..
නැවත හමුවෙමු..
💜💚
end 💜💚
![](https://img.wattpad.com/cover/308177937-288-k590985.jpg)
YOU ARE READING
𝙼𝚁.𝙱𝙸𝙶 𝙵 𝙾 𝙾 𝚃 ᵗᵏ✅
Fanfiction" මම කැත රාක්ෂයෙක් " " නැ .. ඔයා කැත නැ.. රාක්ෂයෙකුත් නෙවෙයි " " මාව කාටවත් වටින්නෙ නැ " " බොරු.. ඔයාව මට වටිනවා මගේ 𝚋𝚒𝚐 𝚏𝚘𝚘𝚝 " . . . 𝚓𝚞𝚜𝚝 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗 𝚟𝚔𝚘𝚘𝚔 𝚝𝚘𝚙 𝚝𝚊𝚎 𝚋𝚘𝚝𝚝𝚘𝚖 𝚔𝚘𝚘𝚔 𝚊𝚐𝚎 𝚐𝚊𝚙 no 𝚖𝚊𝚝𝚞𝚛𝚎 n...