දඟකාරකමේ විසිතුන් වැන්න

1K 211 135
                                    

දඟමල්ල

බීජිං අහස යට..

" සාදරෙන් පිළිගන්නවා එහෙනම් මගේ ගෙදරට හැමෝම.. "

🔻 අනේ පලයන් බන් අයියේ යන්න.. හූම්.. මූ බලාන්කෝ බිනෝ.. අපිව දන්නෙ නෑ වගේනේ කයිය.. යකෝ මන් තොගේ මල්ලී... 😏

💎 උබ ඉතින් සුදාම්මී ගෙ සිහියෙන් නෙහ් හිටියේ ඒ කාලේ.. ඉතින් අයියටත් උබව අමතක වෙලා බන්...🤣🤣

🔻 පලයන් කටුස්සෝ යන්න...

❤️ හා හා වලි ඇති... ඉතින් මිස්ටර් චෙන්.. අපිට කරදරයක් නැතුව එන්න වගේම ඉන්න තැනකුත් දුන්නට ගොඩාක් ස්තුතියි ඔයාට..

චාන් දකුණු අත දික් කරන ගමන් පොලිස් oic චෙන් හට සින්හවකින් සංග්‍රහා කරලා කතාවට වැටෙද්දි යීබෝ යුආන්ව එක්කන් කාමරේට ගියෙ කොල්ලා හෝ ගාලා නිදි කිරණ නිසා.. මහන්සි ඇති කොල්ලට..

💍 මාත් වොශ් එකක් දාගන්නම්.. ඔයාලා කතා කරගන්නකො එහෙනම්... බොස් වෙන්න ඕන දේවල් කියලනෙ තියෙන්නේ.. ඔයාලට තියෙන්නේ වැඩේ ගානට තිතට දෙන්න විතරයි...

❤️ අම්මෝ හරි හරි නංගා.. බොස් කියන්නේ කොහොමද ඒම වෙයි...

යැංසීත් ගියා යන්න.. චාන් , බින් , ශුවාන් චෙන් එක්ක කතාවට වැටුනේ මේක හිතන තරම් සුළුපටු වත් සුන්දරවත් කාරණාවක් නොවන නිසා...

චාන්ගෙ ඇක්සිඩන්ට් එක වගේම යුආන්ගෙ මමාගෙ පපාගෙ ඇක්සිඩන්ට් එක පවා සිද්ද උනේ මියෑන්ගෙ අතින් උනත් ඒවට මේ වෙනකල් කිසිම සාක්ශියක් නෑ.. ඉතින් මුලින්ම කරන්න ඕනා දඩුවම් දෙන්න කලින් සාක්ශි හොයා ගන්න එක.. ඒකටත් ඉතින් ක්‍රම සහ විධි හොයාගන්න ඕනේ.. බින්ගේ තීරණය උනේ මිස්ටර් වන්ග්ව කිඩ්නැප් කරන එක.. පාරක් දෙකක් වදින කොට උත්තර හම්බෙනවා කියලා ඕන කෙනෙක් දන්නවනේ..

මුලදි යීබෝට ටිකක් දුක හිතුනත් පව්ලට ආදරයක් නැති.. මිනිස්සු මරන්න ප්ලෑන් කරන්න පුළුවන් තාත්තා කෙනෙක්ගෙන් මොකක්ද තියෙන වැඩේ කියලා යීබෝ තේරුම් ගත්තා.. ඉතින් අන්තිමට යීබෝගේ කැමැත්තත් ලැබුනා.. කොච්චර ආදරේ කරත් තාත්තට යැංසී මුල ඉදන්ම මේ ප්ලෑන් එකට කැමති වෙලා හිටියේ... මොකද යැංසී කියන්නෙත් ගොඩාක් දුක් වින්ද කෙනෙක්...

༺  දඟ මල්ල  ༻                                    ✓ Donde viven las historias. Descúbrelo ahora