💋🌨️ 01. 💋🌨️

859 147 8
                                    

තවත් එක සීත කාලයක් මුලු සෝල් නගරයටම උදා උනා කියන්න අද දෙවෙනි දවසටත් හිම වැටෙන්න ගත්තෙ ඊයෙට වඩා ටිකක් සැරට...කලබලෙන් එහා මෙහා යන මිනිස්සු දිහා ජංගුක් බලන් හිටියෙ කලිසමේ සාක්කු දෙකට අත් දෙක දාගෙන office එකේ ඉස්සරහ තියෙන ලොකු glass wall එකෙන්...

"බේබ්..."

මෙච්චර වෙලාවක් අනිත් පැත්ත හැරිලා හිටිය ජංගුක් හිමින් එයාගෙ යොත්චින් එහෙමත් නැත්නම් යූරා තට්ටු කරන්නෙත් නැතුව ජංගුක්ගෙ office එකට ආව නිසා...අද යූරා වෙනදටත් වඩා කොට ඇදුමකින් ඇවිත් හිටිය එක ජංගුක්ට අපහසුවක් උනා...ඒ නිසාම යූරාගෙන් ඇස් ඉවතට අරන් හිමින් හිමින් ජංගුක් ගිහින් එයාගෙ පුටුවෙන් ඉදගත්තෙ යූරව ගනන් නොගෙන...වෙනදට  ආවගමන්ම ආදරෙන් සිපගන්න ජංගුක් එහෙම කරපු එක යූරාව ටිකක් විතර confuse කලා...ඒ උනාට ජංගුක්ට එහෙම කරන්න හේතුවක් තිබුනා වගේම ජංගුක් මේ වෙනකොට හිටියෙ ඉවසීමෙ උපරිම සීමාවෙ...

"කවදා වෙනකම් තවත් මාව රවට්ටනවද යූරා...? දරුවාගෙ වියදමට සල්ලි ඉල්ලුවනම් මම නොදෙන්නෙ නෑනෙ...මම හිතක් පපුවක් නැති මිනිහෙක් නෙමෙයි...ඒත් තමුසෙ.."

"ජංගුක් මොනාද බේබ් ඔයා මේ ..-"


"තවත් ලැජ්ජාවක් නැතුව මට බබා කියනවනෙ...තමුසෙ අඩුම තරමෙ දරුවගෙ ආයිෂ් ඇයි...ඇයි තමුසෙ මෙහෙම දෙයක් කලේ...?! තමුසෙට හිතන්න තිබ්බා තමුසෙගෙ දරුවා ගැන..."

"ඔව්..මම තමුසෙගෙන් සල්ලි ගන්න තමයි පස්සෙන් ආවෙ...මගෙ දරුවා ගැන මොනවත් කියන්න එපා ජංගුක්...ඒ දරුවගෙ අප්පා මම දන්නවා...ඒ තමුසෙගෙ මහ ලොකු ඔප්පා...මම තමුසෙගෙ ඔප්පාට ආදරේ කලා...ඒකට හරියන්න මට දීලා ගියෙ මගෙ ආරෝව...මම ඒ දරුවව තනියම හදාගන්නෙ කොහොමද කියනවා...මට කියනවා...මම අවුරුදු 20ක කෙල්ලෙක් ජංගුක්...ඇයි ඇයි ජින් මට එහෙම කලේ..."

වෙනදේ හිතාගන්න බැරුව හිටියෙ ජංගුක් විතරක් නෙමෙයි අවුරුදු 3කට කලින් හදිසියේම රට ගියපු ජංගුක්ගෙ හ්යොන් ජින්...ජියෝන් සොක්ජින්...ඔව් ඒ යූරාගෙ ආදරේ...ජින් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ එයා එද්දිම මේ වගේ දෙයක් වෙයි කියලා...ඒත් දැන්...ජින් යූරාව පාවිච්චි කරලා විසි කරලා දැම්මා නෙමෙයි...එදා හදිස්සියේම රට යන්න උන නිසා යූරාට කියන්න බැරි උනා...ඒත් යූරා හිතුවෙ එයාව දරුවෙක් එක්ක තනි කරලා ජින් යන්න ගියා කියලා...ජින්ගෙ ඇස්වලින් කදුලු එක දෙක වැටෙනකොට යූරා ජංගුක්ගෙ පපුවට ගහලා එහෙමම අඩ අඩ බිමට පාත් උනේ දැනුන අසරණකමට...ජංගුක්වත් යූරාවත් ජින් ඇවිත් කියන්න දැනන් හිටියෙ නෑ...ජංගුක් කිසිදෙයක් හිතා ගන්න බැරුව ලග මේසෙන් අල්ල ගන්නකොට දැක්කෙ දොර ලග ඉන්න තමන්ගෙ එකම සහෝදරයාව...

"හ්...හ්යොන්...."

ඒ වචනවලට යූරා කලබල වෙලා නැගිටිනකොට යූරා දැක්කෙත් දොර ලග ඉන්න ජින්ව...ජින්ගෙ කදුලු යූරාව තවත් රිද්දුවා...තවත් නොහිතා ජින් ඇවිත් යූරාව බදාගත්තෙ යූරා මහ හයියෙන් අඩනකොට...

"මියන්හෙ මැණික...දාලා ගියෙ නෑ මන්...මට සමාවෙන්න...කියලා යන්න බැරි උනා මියන්හෙ මැණික මියන්හෙ "

"හහ්...ජින්...ජින් ..කොහොමද ජින් මට එකම එකම එක දවසක්වත් කතා නොකර හිටියෙ...මන් මන් ම්..."

යූරා ඉකි ගහගහ කියවනකොට ජින් ඉක්මනින් යූරාගෙ තොල් එයාගෙ කර ගත්තෙ ජංගුක් අනිත් පැත්ත හැරෙනකොට...ඒ දෙන්නගෙ ලස්සන මොහොතට කරදර නොකර ජංගුක් එතනින් එලියට ගියෙ ජංගුක්ගෙ ඇස්වලින් කදුලු රූටලා වැටෙනකොට...කොහොම බලන්නද...ඒ තමන් පණ වගේ ආදරේ කරපු ගෑනු ලමයා...උදේ යූරාට ලමයෙක් ඉන්නවා කියලා දැනගද්දි පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනුන ජංගුක්ට ඒ එයාගෙම හ්යොන්ගෙ දරුවා කියලා දැනගද්දි මැරෙන්න තරම් දුකක් දැනුනා...ඔම්මට call එකක් අරන් බුසාන් යනවා කිව්ව ජංගුක් රෑම වාහනේ අරන් බුසාන් ගියෙ සීතලවත් ගැන නොහිතා...ජංගුක්ට දුකයි හරි වේදනයි...කොහොම ඉන්නද තමන්ගෙ ආදරේ නැති වෙද්දි...drive කරන අස්සෙත් ජංගුක් අඩනවා...යූරා ජංගුක් එක්ක සෙල්ලම් කලාට ජංගුක් ආදරේ කලේ ඇත්තටමයි...කදුලුත් අතින් පිහිද පිහිද ජංගුක් වාහනේ අරන් ගියෙ හයියෙන් ඉකි ගගහා...බුසාන් කිට්ටුවටම ආව ජංගුක් එයාලගෙ mansion එකට යන පාරට දානවත් එක්කම car එක නැවතුනෙ ජංගුක් පුදුම කරලා...coat එකත් දාගෙන ජංගුක් බැහැලා බැලුවම දැක්කෙ වාහනේ patch එකක් ගිහින් කියලා...මේ පාරේ මේ වෙලාවට කිසිම වාහනයක්වත් මනුස්සයෙක්වත් හොයාගන්න බැහැයි කියලා ජංගුක් හොදටම දැනන් හිටියා...ඒත් එක්කම ජංගුක් call එකක් ගන්න try කරත් phone එක ඒ වෙනකොට off වෙලා තිබුනා...ඒත් එක්කම ජංගුක් නැවතුනෙ කවුරුහරි අඩන සද්දයක් ඇහිලා..

.
.
.
.
.
.

හායි බබාලා කිව්ව වෙලාවට දෙන්න බැරි උනා ඉතිම් ඈ...😐

Vote එකක් comment එකක් දාගෙන යන්න comment ගොඩාආආආක් ආවොත් ඉක්මනට ඊලග එක දෙනවා...😎🤗

බායි...😙

COLD DECEMBER'S NIGHT | JK Centric | COMPLETED Where stories live. Discover now