💋🌨️ 04. 💋🌨️

688 118 8
                                    

-----------------------------------------------------------






"සේහි...ඔයා මේකට කැමතිනම් මට ඔයාව මගෙ කරගන්න දෙන්න...ඔතා සීතලටම මැරෙයි නැත්නම්.."

එයා එහෙම කියනවා ඇහෙනවත් එක්කම මගෙ පිට දිගේ current එකක් යනවා වගේ දැනුනේ මගෙ ඇස් ලොකු වෙද්දි...ඒත් මේ වෙලාවෙදි මටත් කරන්න දෙයක් නෑනෙ..මම හිමින් ඔලුව උඩ පල්ලෙහා කලේ තවත් වෙලා මම මෙහෙම හිටියොත් මාව ගල් ගැහෙන නිසා...ඒත් එක්කම එයා මාව තවත් තුරුල් කරන් මගෙ නලලින් හාද්දක් තිබ්බෙ මගෙ ඇස් ඒ ස්පර්ශයට අවනත වෙද්දි...එයාගෙ තොල් මගෙ මූනෙ අගලක් නෑරම එයා තිබ්බෙ මගෙ සීතල අඩු කරන්න වෙන්න ඇති...ඒ උනත් මට ඒ උණුසුම් හාදුවලින් අසීමාන්තික ආදරයක් දැනුනෙ ඇයි කියන්න මට තේරුනේ නෑ...ඔව් සමහරවිට එයා තවමත් මගෙ හිතේ කොනක ඉන්න නිසා වෙන්න ඇති...

"සේහියා...ඔයාට boyfriend කෙනෙක් ඉන්නවද...?"

එකපාරටම එයා මගෙ තොල්වලට ලං වෙන්න ගිහින් ඇහුවෙ මගෙ හිත ආයෙම පෑරෙනකොට...යොංදොටත් අනිත් ලමයින්ට වගේම මාව නිකන්ම නිකම් bet එකක් විතරයි කිය්ලා මම අදයි දැනගත්තෙ...ඒ වගේ මනුස්සයෙක්ට එක දවසක් හරි ආදරේ කරපු එක ගැන මට දැනුනෙ පිලිකුලක්...මම නෑ කියන්න ඔලුව වැනුවත් ජංකුක් ටික වෙලාවක් මන් දිහා බලන් ඉදලා ආයෙම මගෙ තොල්වලට නැමුනේ මගෙ ඇස් ඉබේම පියවෙද්දි...එයා හරි පරිස්සමින් මගෙ තොල් උරන්න ගත්තෙ මාත් ඒ හාදුවට ප්‍රතිචාර දෙනකොට...එයාගෙ තොල් දෙකත් යම්තාක් දුරට සීතල වෙලයි තිබුනෙ...එයාගෙ අත්වලින් මට අන්දලා තිබුන  jacket එක ගලවලා දැම්මෙ හාදුව නතර නොකරමයි...

"ම්හ්...කූ..."

හාදුව මැදින් මම එයාට කතා කලේ මට දැනටමත් හුස්ම ගන්න බැහැ වගේ නිසා...ඒත් එක්කම එයා මගෙ බෙල්ලට නැමිලා බෙල්ල පුරාම හාදු තියන ගමන් මාව උකුලෙන් අයින් කරලා car sheet එකේ දිගා කෙරෙව්වෙ එයා මගෙ ඇග දෙපැත්තෙන් කකුල් දෙක දාලා මගෙ ඇග උඩට එන ගමන්...කවදාවත් නැති තරම් උණුසුමක් ආදරයක් මට ජංගුක්ගෙ හාදුවලින් දැනුනෙ ඇයි කියන එක මට ප්‍රශ්නයක්....හිමින් හිමින් මගෙ බෙල්ලෙ සියුම් තැන් එයාගෙ දත් අතරට හිර කරන් උරවන්න ගත්තෙ මගෙ කටින් කෙඳිරිලි පිටවෙද්දි...

"ම්හ්...කූ...~"

එයා දිගටම බෙල්ල suck කරේ හිමින් මගෙ දුහුල් ගව්මෙ shipper එක අරින ගමන්...මේ වෙනකොට මගෙ සීතල ටිකක් දුරට අඩු වෙලයි තිබුනේ...ජංගුක් හිමින් මගෙ බෙල්ලෙන් ඈත් වෙලා එයාගෙ shirt එකේ button open කරන්න ගත්තෙ මට ලස්සනට හිනා වෙලා...මම ඉක්මනට අනිත් පැත්තට හැරුනෙ එයා shirt එකේ button  ඔක්කොම ගලවලා shirt එක car එකේ ඉස්සරහ sheet එක දිහාට විසි කරපු නිසා...

"සේහියා...කකුල් දෙක චුට්ටක් නවන්නකො මට ඉදගන්න..."

මම ඒ කියපු විදියට මම හිමින් කොහොමහරි මගෙ කකුල් දෙක නවාගත්තෙ එයා හිමින් එතන ඉදගන්නකොට...ඒ කරලා මන් බලන් හිටියෙ එයා මොනවද කරන්නෙ කියලා...ඒත් එයා ඊලගට කලේ මන් හීනෙකින්වත් හිතුව නැති දෙයක්...එයා එයාගෙ pant එක ගලවලා දැම්මා...මම ඉක්මනට sheet එකට මූන ඔබාගත්තෙ එයා හයියෙන් හිනා වෙනකොට...ඒත් එක්කම එයා මගෙ උරිස්වලින් ගවුම පාත් කරලා ගලවලා දැම්මෙ මම ලැජ්ජාවෙන් රතු වෙද්දි...එයා මගෙ ගවුමයි එයාගෙ වැටිලා තිබුන ඇදුමුයි අරන් ඉස්සරහ sheet එකට දැම්මෙ මගෙ ඇග උඩට ආයෙම එන ගමන්...

"ඔයාගෙ first time ද...?"

මම ඔව් කියන්න ඔලුව වැනුවෙ ලැජ්ජාවෙන්...

...



ජංගුක් මගෙ ඇගෙන් අයින් වෙලා හිමින් මාව තුරුල් කරගත්තෙ මගෙ නලලින් හාදුවක් තියන ගමන්..මමත් එයාට තුරුල් උනේ තවත් කදුලු මගෙ කම්මුල් දිගෙ වැටෙනකොට...කලින් තිබුන සීතල දැන් නැහැ...හරි උණුසුම්...

.
.
.
.

මොනාහරි comment කරන් යන්න...

Vote and comment plzzz

ඊලග එකෙන් හම්බවෙමු...තව කොටස් තුනයි...😓




COLD DECEMBER'S NIGHT | JK Centric | COMPLETED Where stories live. Discover now