💋🌨️ 05. 💋🌨️

624 106 0
                                    

ජංගුක් මගෙ ඇගෙන් අයින් වෙලා හිමින් මාව තුරුල් කරගත්තෙ මගෙ නලලින් හාදුවක් තියන ගමන්..මමත් එයාට තුරුල් උනේ තවත් කදුලු මගෙ කම්මුල් දිගෙ වැටෙනකොට...කලින් තිබුන සීතල දැන් නැහැ...හරි උණුසුම්...

ටික වෙලාවකින් මාව ගැස්සිලා ඇහැරුනේ  මගෙ phone එක ring වෙනවා ඇහුන නිසා...මම හිමින් ජංකුක්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරත් ජංකුක් තවත් මාව එයාට තුරුලු කරන් මගෙ නිරුවත් පපුවෙ මූන හංගගත්තෙ මගෙ ඇගේ අමුතු හිරියක් යනකොට...සමහරවිට දැන් පාන්දර වෙන්න ඇති...මම හිමින් එයාගෙ කෙස් අස්සෙන් මගෙ අත අරන් ගියෙ එයා සනීපෙට මගෙ පපුවට තුරුල් වෙද්දි...එයාට මේක නිකම්ම මාව බේරගන්න කරපු දෙයක් වෙන්න ඇති...එත් මට මේක එහෙම නෙමෙයි...ඉස්සර ආසාවෙන් හිටියා එයාගෙ පපුවෙ ගුලි වෙලා ඉන්න...එතකොට අපි පොඩියි තමයි ඒ උනාට මං කුකීට ආදරේ කලා...ඒක එයා දන්නෙ නෑ...මට අනාත නිවාසෙක හැදුන නිසා කවුරුත්ම යාලුවෝ හිටියෙ නෑ...මට කුකීගෙ අප්පා තමයි scolarship එකක් දීලා කුකී යන school එකටම යන්න හදලා දුන්නෙ...කුකීටත් වෙන යාලුවෝ හිටියෙ නෑ....මම මගෙ හිතේ තියෙන දේ එයාට කියන්න හිතන් හිටිය දවසෙ එයා ආවෙ නෑ...එයා ඒ වෙනකොට මාව අමතක කරලා දාල සෝල් ගිහින් තිබුනා...ඔව්...එයා එදා මට නොකියම ගියා...මන් ඇඩුවා...මන් කියාගන්න බැරි තරම් දුකකින් මේ දෙනකම් හිටියෙ...ඒ බෝල ඇස් බලන්න හිතේ දාහක් හේතු හදාගෙන හිටිය්ත් එයා ආයෙ ආවෙ නෑ...ඒ හින්දා යොංදොගෙ තුරුම්පුවක් උනා...එක පාරක් ඩේට් කරන කෙල්ලෙක් උනා එයාගෙ....මන් ඒ හිතට මේ තරම් ලෝබ නොකලත් ඒ හිතට යම් තාක් දුරක ආකර්ෂණයක් තිබ්බ මගෙ හිතේ....

"ම්...සෝ උදේ වෙනවා නේද්....ඔයාට කොහෙටද යන්න ඕනෙ මන් drop කරන්නම්..."

එයා ඇස් ඇරලා මගෙ දිහා බලලා කියලා එහෙමම ඉස්සරහ ශීට් එකෙ තිබුන අපෙ ඇදුම් අරගත්තෙ මන් එයා දිහා බලන් ඉන්නකොට...ඇත්තටම මන් දැන් කොහෙටද යන්නෙ...මට යන්න තැනම් නෑ...මෙච්චර කාලයක් යොංදොගෙ ගෙදර එයාගෙ සේවිකාවක් වගේ හිටිය මට දැන් යන්න කොහෙවත් නෑ...මන් ඒක ජංකුක්ට කිව්වොත් එයා මන් ගැන වදවෙයි...එහෙම උනොත් අනී එයාට යොත්චිං කෙනෙක් ඇති...මන් මැද්දට පනින්නෙ ඇයි...ඒ මතක පිරුන ගහ ලග මට ඉඩ තියෙයි...මම පියවි සිහියට ආවෙ එයා මගෙ ඇදුම් මගෙ දිහාවට දික් කරනකොට...එතකොටයි මට මතක් උනේ මන් මෙච්චර වෙලා හිටියෙ මගෙ යට ඇදුම් පිටින් කිය්ලා...කියාගන්න බැරිතරම් ලැජ්ජාවක් මට දැනෙනකොට් මන් ඒ මගෙ ගවුම අරන් ඉක්මනට ඇදගත්තෙ ජංකුක් හිනා වෙද්දි...අදටත් මන් ඒ හිනාවට් හරි ආසයි...මන් එයාගෙ උන එක ගැන මට තිබුනෙ ලොකු සතුටක්...ඒක මට ගෙනාවෙ ලොකු සැනසීමක්...මට කියලාත් නැති වෙන්න දෙයක් නොතිබුන නිසා මන් කොහොමත් හිත හදාගත්තා...ඒත් එක්කම ජංකුක් ඇදුම ඇදගෙන මට හිනා උනේ මගෙ හදවත වේගෙ වැඩි වෙනකොට...

"සේහියා...ඔයා කොහෙන්ද බස්සන්න ඕනෙ...?"

ඇදුමත් ඇදගෙන ඉස්සරහ ශීට් එකට ගියපු ජංකුක් මගෙන් ඇහුවෙ මන් ටික වෙලාවක් එයා දිහා බලන් ඉද්දි...එයාත් මගෙ දිහා බලන් ඇස්වලින් ඇහුවෙ මොකෝ කියලා...මන් ආයෙම හිනා වෙලා ශීට් එකට බර උනේ එයා පුදුමෙන් මන් දිහා බලන් ඉද්දි...හරි කියුට් එයා..

"මාව...අර ..ඔයාට මතකද අපි සෙල්ලම් කරපු ගහ...එතනින් දාන්න..."

එයා හිනා වෙලා ඔලුව උඩ පල්ලෙහා කරලා මාව එතනට ගිහින් දැම්මෙ මන් කල්පනා ලෝකෙක අතරමන් වෙලා ඉන්නකොට...මන් ඉස්සරහට මොනවද කරන්නෙ...මට ඒ කිසි දෙයක් තේරෙන්නෙ නෑ....මාව එතනින් දාලා එයා අයෙම යන්න  ගියෙ එදා වගේමයි...එදත් ඔයා මට යන්වා වත් නොකියා යන්න ගියා කුකී....අදත් ඒහ්මයි...එයාගෙ යන කා එක දිහා බලන් ඉදලා දිග හුස්මක් පිට කරපු මම එතන තිබ්බ බංකුවට වෙලා බලන් හිටියෙ හිමින් හිමින් උදේ වෙන දිහා...

Jungkook pov.

සේහිව බස්සලා මන් කෙලින්ම mansion එකට ආවෙ කා එකට ඩිකියෙ තිබුන තෙල්වගයක් ගහගෙන...මම mansion එක ඉස්සරහට ඇවිත් කා එක නවත්තලා ශීට් එකට බර උනේ ඇස් දෙකත් පියාගෙන...දැන් යූරාවත් මට අයිති නෑ...මට ඒ ගැන එච්චර දුකක් දැන් නෑ...මගෙ සේහි...යාහ් ජංකුක් ...එයා ඔයාගෙ නෙමෙ...ඒත්...ආශ්...මම ඒත් එක්කම පිටිපස්සහ ශීට් එක දිහා බැලුවෙ ඊයෙ රෑ වෙච්ච දේවල් මතක් වෙලා...නොදැනිම මගෙ මූනට හිනාවක් ආවෙ එයාගෙ ලැජ්ජා හිතුන මූන මැවිලා...ඒත් එක්කම මන් දැක්කෙ තද පැල්ලමක් කා ශීට් එකේ තියෙනව....එයාගෙ first මම...සේහි...මට ඔයාව මගෙ ලගට ගන්න ඕනෙ...ඒත් එයා..එයා කොහෙද දැන්...

.
.
.
.
.
.
.
.
.

.....vote and comment ...❤️

COLD DECEMBER'S NIGHT | JK Centric | COMPLETED Where stories live. Discover now