මේ ගැන පොලීසියට කියන්නත් බෑනේ තේහියුන් .ඊටපස්සේ උන් ඇවිත් ගෙදර චෙක් කරයි එහෙම වුනොත් මම ගස්නේ..
ඔව් අන්කල්.අපි කොහොම හරි ජූහිව හොයාගමු .මේකි කොල්ලෙක් එක්කවත් ගියාද දන්නෑ.කෝමත් නැටිල්ලනේ ඒකිගේ..
නෑ නෑ.ඒකිට එහෙම කොල්ලෙක් හිටියේ නෑ තේහියුන්.මේ ගැන අයියට කියන්න යන්න එපා පුතේ .ඊට පස්සේ මගේ ඔලුව කයි කෙල්ලව හරියට බලාගත්තේ නෑ කියල...
හරි හරි.අන්කල් මන් තාත්තට මේ ගැන නොකියා ඉන්නම්...
ඔව් .ඉතින් තේහියුන්ගේ තාත්තා කිම් මූන් .ඒ කියන්නේ කොරියාවේ ජනාධිපති කියන්නේ කිම් දේජුන්ගේ අයියා.තේහියුන් ගැන කිව්වොත් එයා ජූහි ගැන වැඩි පැහැදීමක් නෑ.මොකද එයා ජූහිගේ ඇත්ත තත්වේ දැනන් උන්නේ නෑ.තේහියුන් හිතුවේ ජූහි කැමැත්තෙන් කොටට කොටේ ඇදුම් අදිනව කියල.අනික ජූහි පිට අයට ගොඩක් නපුරු විදියටයි කතා කරේ.ඒ නිසා තේහියුන්වත් එයාගේ යාලුවොවත් ජූහිට කැමති වුනේ නෑ.ඒත් අනික් පැත්තෙන් ගත්තොත් තේහියුන් කියන්නෙත් දවසින් දවස කෙල්ලෝ මාරු කරන,තව ගොඩක් ජාවාරම් කරන දරුනු කෙනෙක්.අනික තේහියුන් තමන්ගේ තාත්තටත් වඩා ලැදි වුනේ දේජුන්ට..
_________________________________________
ජන්කුක් සර්.ඊයේ රෑත් කෙල්ලෝ කීප දෙනෙක්ව උස්සල තියෙනවා කියල ආරංචි ලැබුනා..
වට්..මුන් යකෝ..අද රෑට අපි අල්ල ගමු කොහොම හරි..මේ කාලකන්නි වැඩේ කරන එකාව..
ජන්කුක් තරහින් දත්මිටි කාගෙන කතාකරා..සර් ඒ වගේම සෝල් මුඩුක්කු සංකීර්ණේ තිබිල මේ බෑග් එක හම්බවෙලා තියෙනවා...
එහෙම කියන ගමන් ජිමින් ඇදගෙන ආවේ බෑග් එකක්.ඉක්මනට එතනට ගියපු ජන්කුක් ග්ලවුස් දෙකක් දාගෙන බෑග් එක අරිනව..
jungkook pov
ඒ බෑග් එක ඇරල බලද්දි ඒකේ තිබ්බේ කෙල්ලෙක්ගේ රෙදී වගයක්.එකින් එක ඇදුම් එලියෙන් අරන් තියනකොට ඒ බෑග් එකේ අඩියේ තිබිල හම්බවුනේ පර්ස් එකක්..ඒක ඇතුලේ සල්ලි මිටියක්, තව ක්‍රෙඩිට් කාඩ් එකක් වගේම id එකකුත් තිබුනා...
![](https://img.wattpad.com/cover/315644152-288-k167607.jpg)