Author POV
(A/n : Physicall bullying contented🚫)හොබී කියන්නේ හුගක් ශක්තිමත් කෙනෙක්...එයා එයාගේ අප්පා වගේ ශක්තිමත් ඔම්මා වගේ කරුණාවන්තයි...
මිස්ටර් ඇන්ඩ් මිසිස් ජන්ග්ගේ හොදම එකතුවක් තමා ජන්ග් හෝසෝක් කියන්නේ...
මින් යුන්ගිගේ පේරන්ට්ස්ලා...
ඇත්තම කිව්වොත් මිස්ටර් ජන්ග්ලාගේ හොදම යාලුවෝ...ඒත් කවදාකවත් හොබී යුන්ගි දෙන්නා හමුවෙලා නෑ...මොකද හොබීගේ ජීවිතේ අවුරුදු 10ක විතර කාලයක්ම එයා හිටියේ කොරියාවේ නෙවෙයි නිසා...==========
හොබී වෙනදා වගේම ස්කූල් ආවා...හැමෝටම තමන්ගේ සන්ෂයින් ස්මයිල් එකෙන් ග්‍රීට් කලා...
හොබී දැන් එන්න එන්න කඩවසම් වෙනවා අවුරුදු 18කටත් කිට්ටුයිනේ...
"ගුඩ් මෝනින්...සූහා..."
"ගුඩ් මෝනින් හොබී..."
හොදම යාලුවෙක් උනු සූහාට ග්‍රීට් කරපු හොබී කෙලින්ම ක්ලාස් එකට ගියේ අතිජාත පරම මිත්‍රයා හොයාගෙන...
"වලස් තඩියෝ....ගුඩ් මෝනින්..."
"ආහ්..අස්පයා...එසේම වේවා..."
බෑග් එක ගලවලා දාපු හොබී ටේ එක්ක කියවන්න ගත්තේ අවුරුදු ගානකින් හම්බුනු දෙන්නෙක් කතා බහ කරනවා වගේ...
ඒත් එක්කෙනෙක් නම් හොබී දිහා බලන් හිටියේ කේන්තියෙන්....
======
Time passed
හොබීට අද ගෙදර යන්න උනේ තනියම...ටේ ජන්ග්කුක් එක්ක ඩේට් එකකට ගිය නිසා හොබී තනියම ගෙදර යන්න පිටත් වුනා...
එයාට පාලුයි ටේටේ නැතුව...
"Suga හ්‍යුන්ග්ව බලන්න යනවද..?"
හොබීට කොච්චර කරදර කලත් හොබීගේ හිත ඉල්ලන්නෙම suga...ඒ ඇයි කියලා හේතුවක් හොයාගන්න බැරි වුනාට...හොබී හුගක්...හිතනවටත් වඩා හුගක් sugaට ආදරෙයි...
හොබී Sugaගේ ක්ලාස් එකට යන්න පිටත් වුනා...එයා ඒකට පාලු ගබඩා කාමරේ පහු කරන් යන්න ඕනි...හොබීට එතන දැක්කම sugaගේ ක්ලාස් එකට යන අදහස අමතක වුනු හොබී ස්ටෝර් රූම් එකේ දොර ඇරලා ඇතුලට ගියා...
YOU ARE READING
ONCE AGAIN ♥️
RomanceI don't wanna lose you, be without you anymore... I can't even think about how to live without you... can i see you again? I'm standing in front of the fate that has passed by again Was it a dream I couldn't wake up from? We couldn't tell you that w...