ONCE AGAIN ♥️ 06

72 18 1
                                    

Author POV

"හොබී...මගේ පැටියෝ...අපි මේ දේවල් කරන්නේ ඔයාගේ හොදටනේ...ම්ම්ම්...ප්ලීස් ලව්..."

මිසිස් ජන්ග් එහෙම කියද්දි හොබී බිම බලාගෙන ඔලුව වැනුවා...ඇත්තටම හොබීට මානසිකවත් එයා දුර්වලයි කියලා තේරුණා...

"දේ ඔම්මා...අයි කැන් අන්ඩර්ස්ටෑන්ඩ්...බට්...අයි රියලි ලයික් ටු ලිව් ඉන් කොරියා...."

හොබී එහෙම කියද්දී මිසුස් ජන්ග්ට කරකියා ගන්න දෙයක් නැති වුනා...හොබී එයා ඉපදිච්ච රටට ඇවිත් මාස 2යි ආපහු යන්න වෙනවා...ඒත් කරන්න දෙයක් නෑ...ඩොක්ටර් නම්ජුනුත් කිව්වේ හොබී ඇමරිකා යන එක හොදයි කියලා...

"වී නෝ බේබී...ඒත් අපි යන්න ඕනි...අපි ඔයාගේ ස්ටඩීස් ඉක්මනට ඉවර කරලා...ඔයා හොදටම සනීප වුනාට පස්සේ මෙහෙ එමු...ම්ම්ම්..."

මිස්ටර් ජන්ග් හොබීගේ ඔලුව අතගාන ගමන් එහෙම කිව්වා...

"ප්‍රොමිස්..."

හොබී එයාගේ සුළැගිල්ල දික් කරද්දී මිස්ටර් ජන්ග් එයාගේ සුළැගිල්ල පැටලෙව්වා...

"ප්‍රොමිස්..."

===========

"ආශ්...කොහෙද මේ හ්‍යුන්ග්...?"

හොබීට දැන් යාන්තන් කියලා ඇවිදින්න පුලුවන් සේලයින් එහෙම ත් ගලවලා තියෙන නිසා හොබී කාමරේ පුරාම ඇවිද ඇවිද තමා හිටියේ...

හවස ඇවිත් ප්‍රින්සිපල් හොබීගෙන් ප්‍රශ්න කලත්...හොබීට පුලුවන් උනා ඒවට සාක්ෂි නොදී ඉන්න...හොබීට පුලුවන්කමක් තිබුණේ නෑ sugaව අල්ලලා දෙන්න...හිත හදන් කොහොමද දෙයියනේ එහෙම කරන්නේ...

ඒ නිසා ප්‍රින්සිපල් ඩිසයිඩ් කලා මේ කේස් එක ක්ලෝස් කරන්න...ඒත් ආපහු මෙහෙම දෙයක් උනොත් සමාවක් නම් ලැබෙන එකක් නෑ...

දැන් නම් හොබී හොස්පිටල් රූම් එකේ ජනේලේ ගාවට වෙලා තනියම කියව කියව ඉන්නේ ජන්ග්කුක් එනකන්...

එයා පොරොන්දු උනා...

"අයියෝ...Suga හ්‍යුන්ග්ව බලන්න යන්න අද් බැරි වුනොත් හ්‍යුන්ග්ග්ග්ග්ග්...."

ONCE AGAIN ♥️Where stories live. Discover now