ONCE AGAIN ♥️ 08

57 18 2
                                    

Author POV

"ආශ්...තමුන්..."

"තමුන් මොන හයියකින්ද මගේ යාලුවට අත ඉස්සුවේ...ආහ්...කියනවා මින් යුන්ගි....තමුන් කොහොමද ඒ වගේ පව්කාර වැඩක් කලේ..."

"බේබී...ප්ලීස්...කේන්ති ගන්න එපා..."

ටේ යුන්ගිගේ කොලර් එකෙන් අල්ලගෙන කේන්තියෙන් කෑහගද්දී ජන්ග්කුක් ටේව නවත්වන්න උපරිම උත්සහා කලා...

ටේට කේන්ති ගියාම හෙණ දරුණුයි...

හොබී ආපහු ඇමරිකා ගිය නිසා ටේ දුකින් වගේම ඒකට හේතුව suga කියලා දැනගත්තම ටේට දුකට වඩා කේන්තියක් දැණුනා...එයා කොයිම වෙලාවකවත් හිතුවේ නෑ sugaට බනින්න...හොබීට එයා පොරොන්දු උනු නිසා...

ඒත්....

"තමුන්ට ඒ කොල්ලා ආදරේ කරන නිසාද මේ දේවල් කලේ...?"

ටේ ආපහු sugaගේ ඇගට කඩා පනිද්දී suga ඇස් දෙකත් ලොකු කරන් ටේ දිහා බැලුවා...

"හරි...හරි..ටේ එන්නකෝ...අපි යමු...ම්ම්..චෙබල් බේබ් ප්ලීස් කාම් ඩවුන්...උබ ඔහොම්මම හිටපන් මං එනවා..."

අඩන ටේවත් අරගෙන එතනින් ගියාම suga රූෆ් ටොප් එකේ තිබ්බ බෙන්ච් එකෙන් ඉදගත්තේ ටේගේ වචන ඔලුව ඇතුලේ දෝංකාර දෙද්දී..

"හෝසෝක්..මට..ආදරේ කලා..."

"ආර්හ්හ්හ්...නෑ...ඒක වෙන්න බෑ..."

Suga අත් දෙකෙන්ම ඔලුව බදාගෙන කෑගහන්න ගත්තා...හොබී ගිය දවසේ ඉදන් sugaට හොබී නැති පාලුව දැනුනත් ඒක ගනන් ගත්තේ නෑ...

"නෑ...එයා...ආශ්...මොකක්ද මං මේ කලේ..."

"යුන්ගියා...ඔහොම ඉන්න එපා බන්..."

ජන්ග්කුක් එහෙම කියද්දී Suga කොල්ලා දිහා බැලුවා...

"ඒක ඇත්තද බන්...එයා මට කැමැත්තෙන්ද හිටියේ..."

"හ්ම්ම්...දේ...එයා යන්න කලින් උබව බලලා ගියේ...උබව බලාගන්න කියලා අපිට භාර දීලයි ගියේ...එයාට උබ කොච්චර කරදර කලත් උබට ආදරේ කරන එක එක දශමෙකින්වත් අඩු කලේ නෑ..."

"මං...මං...ජන්ග්කුකා-හ්.."

"දැන් ඒවා ගැන හිතලා වැඩක් නෑ බන්...වුන දේ උනා...එයා දැන් ගිහින් ඉවරයි..."

ONCE AGAIN ♥️Where stories live. Discover now