🌙7

91 10 10
                                    

🔘 Kim taehyung pov

Namjoon - ඔම්මා මම යනවා...

අපි හැමෝම කෑම කනගමන් ඉද්දී පොඩි හියුන්ග් කෑමත් නොකා යන්න හැදුවා. ඔම්මගෙ මූනනම් යකෙක් වගෙ.

Omma - යාහ් කාල යන්න නැත්නම් මම යූරා දුවට කියනවා ඔහේව ගනන් ගන්න එපා කියලා.

Tae - පුහ් මේ කුමාරයා වගේ ලෑස්ති වෙලා යන්නේ යූරා නූනව හම්බෙන්නද ?

Namjoon - කුමරයා තමා හුම්

Omma - කාලායන්න නැත්නම් ගහනවා උස්සලා පොලවෙ.

Tae - හියුන්ග් මාත් එක්ක යමු මම යන්නෙත් company එකට

Namjoon - මම පැක් එකට යන්නත් ඔනේ කොල්ලෝ

හියුන්ග් orange juice එක බොන ගමන් වාඩී උනා.. ම්ම්ම් මම හිතන්නේ මම මෙ දේ දැන් කියන්න ඔනේ.

Tae - මමත් අද පැක් එකට එනවා

මම කිව්වා විතරයී පොඩි හියුන්ග් බිබී හිටපු juice එක ලොකු හියුන්ගෙ මූනේ. ලොකු කකා හිටපු සැන්ඩ්විච් එක බිම. අම්මා කට ඇරන් මගෙ දිහා බලන් ඉන්නවා..

Tae - මේ මොකද මේ ? මම වැරදි දෙයක් කිව්වේ නැහ් නේ.

Namjoon - කොල්ලෝ උබ ඇත්තටමද මෙහෙම කියන්නේ ?

Tae - ඔව්... ඇයි මොකෝ ?

Namjoon - අඩොහ් මයෙ කොල්ලා අල්ෆා වෙන්න කැමති ද ?

Tae - හ්ම්... අප්පා වෙනුවෙන් මම මෙ දේ කරන්නම ඔනේ.

Jin - ඇති යාන්තාම් මොලේ පැදුනා

Omma - ඔමො මම දැන්මම call එකක් අරන් darlingට කියන්නම්   ඇති යන්තම් දැන් මයෙ මිනිහට නිදහසෙ ඉන්න පුලුවන්.

Tae - මගෙ නිදහසට තමා කෙල වෙන්නේ.

Jin - උබ දක්ශ වෙන්න ඔනේ පැක් එකේ වැඩයී company එකේ වැඩයි බැලන්ස් එකෙ කරන් යන්න.

Namjoon - එක නෙමේ අපෙ අනාගත ලූනගෙ වැඩෙ මොකද ?

Tae - එක ගැන කතා කරලා වැඩක් නෑ හියුන්ග්.  කොහෙවත් නැති ඔටුවෙක් පැන්නනෙ මැදට

Omma - මොකද උනෙ පුතේ ?

ඊයේ උන හැමදෙයක්ම කට්ටියට කියද්දී එයාලා හිනා වෙනවා. මටනෙ හිත රිදෙන්නේ.

WOLF OBSESSION 🐺Where stories live. Discover now