🌙8

94 14 12
                                    

🔘 Kim taehyung pov

හවස පැක් එකේ ඉද්දී කුකී සෝහිලගෙ ගෙදර යනවා කියලා පිටත් උනහම අපි හැමෝම පුදුම උනේ ඇයි මෙයා මෙ හදිස්සියේ යන්නෙ කියලා

Tae - ඇයි එහෙ ?

Jk - ඔමො ඔමො ඔයා දන්නෙ නැද්ද හියුන්ග් ? නැත්නම් ඔයාට කිව්වෙ නැද්ද ?

Tae - මොකක් ගැනද කුක් කියන්නේ ?

Jk - හෙට දවස මොකද්ද හියුන්ග් ?

Tae - සොහිගෙ 23වෙනි birthday day එක.

Jk - අහ් දන්නවානේ.  මම හිතුවෙ අමතක ඇති කියලා. හේසූ නූනා හරී ජිසො නූනා හරි ඔයාලට මුකුත්ම කිව්වෙ නැද්ද ?

මම විතරක් නෙමේ අපි ඔක්කොම නෑ කියලා කිව්වා. මොකක් ගැනද මේ කියන්න යන්නේ ?

Tae - යාහ් ජන්ග් කුක් ඉක්මනට කියන්න මට. මොකක් ගැනද කියන්න යන්නේ ?

Jk - මෙහෙමයි. හෙට සෝහිගෙ පරිවර්තනය වෙන දවස. ඉතින්  එයා දන්නෙ නැති දේවල් ගැන අද කියලා දෙනවා කියලා නූනලා දෙන්නා කිව්වා. හොදම යාලුවො දෙන්නා විදිහට මටයි යුන්හිටයි එන්න කිව්වා.

Tae - ඇයි මට කිව්වෙ නැත්තේ ?

Jk - හියුන්ග් එතන අර යොන්සු කාරායා ඉන්නවා. ඔයාට තරහා ගිහිල්ලා මොකක් හරි කේස් එක දාගත්තොත් සෝහී අවුල් යයි කියලා වෙන්න ඇතී.

Tae - හ්ම්ම්ම්

මට ඇත්තටම එ දෙවල් වලින් දැනුනෙ මගෙ හදවත ඉරනවා වගෙ දෙයක්. මම pack house එකේ තියන මගෙ කාමරේට ආවේ මට තවත් ඒ වේදනාව දාරගන්න බැරි නිසා.. කුකී ගිහිල්ලා පැයක් පැය එක හමාරක්  වගෙ යද්දී මට call එකක් ආවා. ඒක unknown number එකක්.

📱 Tae - යෙබුස්සයෝ

📱 ? - පුතේ මේ මම. සෝහිගෙ ඔම්මා.

📱 Tae - කියන්න ඔම්මා. ඇයි හදිස්සියෙන් වගෙ ?

📱 Omma - පුතේ දැන් පැයකට විතර කලින්  අපෙ පොඩි දුවයි ලොකු දුවයී කුකී පුතයී යුන්හි දුවයි යොන්සු පුතයි සෝහිව එයාගෙ කාමරෙට එක්කන් ගිහිල්ලා ඇත්ත කියලා.

📱 Tae - කරදරයක් එහෙම නෑනේද ඔම්මා ?

📱 omma - කරදරයක් නෑ. ඒත් සෝහී විශ්වාස කරපු නැති නිසා හේසූ වෘකයෙක් වෙලා පෙන්නලා. කෙල්ල ඒකට බය වෙලා හැමෝවම යවලා කාමරෙන් එලියට. අකේලාව විතරයි කාමරෙ ඇතුලේ තියන් ඉන්නේ. අනෙ පුතේ ඔයාට එන්න පුලුවන් ද ? දැන්මම ඔයාව විතරයී මට විශ්වාස පුතේ.

WOLF OBSESSION 🐺Where stories live. Discover now