▲Top Tae
▼Bottom Gguk."ගොන් මූසල මෝඩ තඩියා ටීක් ටීක්.
ගෑනු හුරතල් කරන්න ගියාද පාන්දරින්ම ටීක් ටීක් ටීක්...
දැන් එනව මෙතන වන වන.."
ජන්කුක් කඩං පැන්නෙ උදේ පාන්දරින්ම ටෙයියා ලොස්ට් වෙලා තිබුණු හින්දා."අයිගෝ කුක්කො, මං මේ අපේ තිරීවිල් කට්ටට ස්ටිකරයක් ගහගන්න ගියෙ.
දන්නවද මොකක්ද ගැහුවෙ කියල,
"මගේ ලෝකෙ යක් පැටියා නුඹයි ජන්කුකෝ""ආනේ මගෙ කුක්කු බෝලෙ"
ජන්කුක් තොදොල් වෙවී ටේගෙ කරට නැගගත්තෙ ටේගෙ බටර් පාරට දියවෙලා මිරිකිලා යද්දි."හම්නේ, හම්නේ ඉම්තිං,
වරෙම් මයෙ අම්මා මගෙ කරටත් නැම්ගපං"
හෝබා බිබී හිටපු ස්ප්‍රයිට් බොතලේ කරෙන් තියාගෙන හුරතල් කරන්න ගත්තෙ අනිත් සෙට් එක කැකිරි පලද්දි."ඉඳකින්, ශිට්..
මට කන් දෙකක් නැතිවෙන්න තිබ්බෙ තොපෙ මගුල් මටත් අහන්න උනානෙ.කාමරේට එහා පැත්තෙන් නැම්ජින්, අනිත් පැත්තෙන් යූන්මින්, ඉස්සරහින් ටේකුක්.
මං කියන්නෙ තොපිට ඕක හැම රෑකම කරන්න ඕනෙද යකෝව්ව්ව්ව්..
කනවටත් වැඩිය තොපි හයදෙනා ඒකනෙ කරන්නෙ.
මුන් දෙන්නවනම් පොලේ ගහන්න ඕනෙ අල්ලලා. පුදුමයි කුක්කා යහතින් ඉන්නව කිව්වමත්.ශිට් ශිට් ශිට්..."
හෝබා බෙරිහන් දුන්නෙ මහ රෑ දෙගොඩහරියෙ ඉදන් එළි වෙනකන් අහන්න වෙන එක එක තනුවල සෝන්ග්ස් හින්දා.
එක කාමරේකින් ඉවරවෙද්දි ඊළඟ එකෙන්, ඊළඟට අනිත් එකෙන්....(පව් බං🤣)
"ඒ මේ අපි vlive එකක් කරමුත?
කම්මැලී ඕයි."
ජූනි ඇහුවම හැමෝම එකඟ වුණා.පැයක් විතර ආගිය තොරතුරු ඒම කතා කරල කම්මැලි හිතුණ හින්ද ඒ හත් දෙනා තීරණය කරා Truth or Dare කියන ගේම් එක කරන්න live එකේම.
කොහෙන්දෝ මන්දා අස්සකින් කුප්ප බෝතලයක් උස්සගෙන හෝබා ඇවිත් ඉඳගෙන කරකවන්න පටන්ගත්තා. ඉස්සල්ලාම ඒක නැවතුණේ ජූන්ගෙ පැත්තට.
"හ්යොන්ග් ටෘත් ඕ ඩෙයා?"
"ටෘත්.."
ජූන් ගත් කටටම කියල දැම්මා."ඒනම් කියන්න බලන්න කවුද ඔයාගෙ ෆස්ට් කිස් එක කියල?"
ජින්ගෙ දැනටමත් අබ පිපිරෙන මූණ බලපු ජූන් කකුලෙ මහපටඇඟිල්ල ටයිල් එකට තද කර කර රතු වුණු මූණ පුම්බගත්තා.
YOU ARE READING
Taekook oneshots.'ᴿᵉᑫᵘᵉˢᵗˢ ᵒᵖᵉⁿ‧'
FanficCollection of Taekook oneshots.(සිංහල) ~Top Tae vs Top Kook.~ ~Bottom Kook vs Bottom Tae~