✦Cuddles. 🍡

323 47 7
                                    


▲Top Kook.
▼Bottom Tae.

Warning
-lips thing-
-little space-

-If you're uncomfortable,
Just leave.-

ලා පාට තිර අස්සෙන් වැටුණු ඉර එළියත් එක්ක ටේටේ ඇඳෙන් ඉඳගත්තෙ අවුල් වෙලා තිබුණු ෆ්ලෆී කෙස් තවත් අවුස්සගෙන.

"ග්-ගුකී"

ඊට එහාපැත්තෙ මුනින් අතට අත් පය හැමතැනම දාගෙන තාමත් නිදන් ඉන්න ගුක් දිහා බලපු ටේ ඊලඟ තත්පරේදි නිරුවත් පිට උඩ වැතිරිලා ඩුවට් එක ඔළුවටම පොරවගත්තා.

"අ.අහ්හ් ටේ..., බහින්නයි කිව්වෙ බිමට"
ජන්කුක් නිදි මරගාතෙන්ම කෑ ගැහුවත් ටේ හිනාවෙවීම අත් දෙක පපුව ළඟින් හිර කරගත්තා.

"Aishhhhhh"
එක සැරේම ජන්කුක් අනිත් පැත්ත හැරුණෙ ටේගෙ ඇඟ උඩ හිටින විදියට.

ජන්කුක් හිනාවෙවීම මූණෙ හැමතැනම චූටි චූටි පෙක් තියල ඉවරවෙනවත් එක්කම ටේ ප්ලම්පි ලිප්ස් එයාගෙ තොල් වලින් අල්ලගත්තා.
හැබැයි ඉතින් වැඩිවෙලාවකටනම් නෙමෙයි, මොකද ටේගෙ කටින් ඉබේම පිටවෙච්ච ඉකියක් නිසාත්, වැටෙන්න ඔන්න මෙන්න තියෙන කඳුළු පිරුණු ඇස් නිසාත්.

"Tae bubb! මොකෝ උනේ? මම රිද්දුවද?"

"ගුකී ටේ බබාගෙ කතා කනෝනෙ,
මොන්ස්තර් ගුකී. තලායි මං."
අත් දෙකයි, කකුල් දෙකයි එහාට මෙහාට විසි කරකර ටේ කිව්වෙ ජන්කුක්ව හිනා ගස්සලා.


"ටේ බබා කුකීට ආදරේද කියන්නකො මුලින්ම."
ජන්කුක් එයාගෙ ඇඟිලි ටේගෙ රෝස පාට වෙච්ච කම්මුල් දිගේ අරගෙන ගියෙ තවත් ටිකක් ටේව ළඟට අරගෙන.

"ඕ.. ගොදාලියක්"

"ඒනම් ඉතින් ඒ විදියට තමයි ආදරේ කරන්න වෙන්නෙ, නැත්තන් තරහ වෙනෝලු."


"අලේව්ව්ව්, ඒලම් ටේටේටත් කීල දෙනෝද?"

කුප්ප හිනාවක් දාපු ජන්කුක් ටේගෙ කෙස් අතරින් ඇඟිලි යවලා ටේගෙ තොල්වලට බර වෙද්දි අනිත් අත ටේගෙ අතක් එක්ක එකතු වුණා.
ඒත් ඒක තප්පර 5කටත් වැඩිය අඩු කාලයක් උනේ ටේගෙ දැඟලිල්ල හින්ද වගේම චූටියට ඇහුණ ඉකිබිඳුම් හින්දා.

දෙවෙනි වතාවටත් ටේගෙ තොල් අල්ලගත්තු ජන්කුක් ටිකක් රෆ් විදියට සිප ගත්තත් ටේව අමුතු හැඟීම් ගොන්නකින්ම වැහිල තිබුණු හින්දා කිසිම ප්‍රතික්ෂේප කිරීමක් නැතුව ජන්කුක්ගෙ tee එක ටේගෙ චූටි අත්වලින් තද කරල අල්ලගෙන හිටියෙ ඇස් දෙකත් වහගෙන.
ඒ එක්කම ජන්කුක්ගෙ moves එක්ක lustful කිස් එකක් වෙන්න නම් එච්චර වෙලා ගියෙ නෑ.

ටේට ජන්කුක්ගෙන් ඈත් වෙන්න ඕන වුණත් ජන්කුක් ඒකට පුංචි ඉඩක්වත් දෙන්නෙනැතුව තව තප්පර ගාණක් ටේගෙ වෙල්වට් පාට තොල් එක්ක සෙල්ලම් කරා.

අඬන්න ඔන්න මෙන්න ඉද්දි ටේගෙ

තොල්වලින් ඈත් වෙච්ච ජන්කුක් කදුළු පිරිච්ච ඇස්වලිනුයි,ලේ පාට වෙච්ච තොල් උල් කරගෙනයි ඉන්න ටේව වේගෙන් ගැහෙන පපුවට තුරුල් කරගෙන කෙස් පුංචි පුංචි හාදු ගොඩකින් ලස්සන කරා.

"love you Tae..."

"ලයි යූ තූ ගුකී,
ආයෙමත් කත කන්න හලිද?"

"මො-මොකා?"

~Baby_Ggukieee~


හරි කැතයි, බොලඳයි නේද මේ කොටස
.😭🤧

Double update here. check it out.
Just a little funny part.

Taekook oneshots.'ᴿᵉᑫᵘᵉˢᵗˢ ᵒᵖᵉⁿ‧'Where stories live. Discover now