Requested by minijooni76 🌝▲Top Tae.
▼Bottom Kook."ආයෙත්, නැගිටින්න 1,2,3
ඉඳගන්න,නැගිටින්න.
ඉඳගන්න
වටයක් කැරකෙන්න.
හා, දැන් මං කියන එක වේගෙන් කරන්න ඕනෙ හරිද?
1 , 2, 3......
ඉඳගෙන හිටගෙන හාහ්හ්
කැරකිලා දෙකට නැමිල
වට කැරකිලා
බුරිය හපලා.
වෙර වීරිය දාල බුරියත් හපා ගත්තෙ,
මූඩ් ස්වින්ග්ස් හින්ද තද වෙච්ච ඩබල් බනීව තවත් තරහ ගැස්සුවොත් වෙන්නෙ ලිපේ තිබ්බ තාච්චියක පස්ස තියාගන්න වෙන්නෙ කියල දැනගෙන.
මාස 5ක් වයස ඉස්සරහට නෙරපු බණ්ඩිය අත ගගා ජන්කුක් එයාගෙ අහිංසක හබීගෙන් පලිය ගන්න ගමන් හිටියෙ ජන්කුක්ට එයාගෙ අයිස් කිරිම් එක සෝස් එක්ක බාත් රූම් එකේ වැඩේ කරන ගමන්ම කන්න දුන්නෑ කියල."මේ වගේ දෙයක් මේ ලෝකෙ හතුරෙක්ටවත් වෙන්න එපා දෙයියනේ,
මගෙ දණිස් පොල්කටු දියවෙලාද කොහෙද?"කියන කියන දේ කරල හති වැටිල හිටපු ටේහ්යොන්ග්ට කර කියා ගන්න දෙයක් නැතුව බිම ඉඳගත්තෙ ඕන දෙයක් වෙච්චාවෙ කියල.
"නැගිටින්න නේද කිව්වෙ ආ? ගොන් තඩියා!"
ඩිශුම්🤛
ජන්කුක් එයාගෙ කකුල දිගඇරල දුන්න හොඳවයින් පාරක් ____ටීක් තැනට,
කන්වලින් දුන් විසිවෙවී නැගිට්ට ටේයොන්ග් මූණ කජුලෙල්ල වගේ කරගෙන අතත් උළුක් කරගෙන ආවෙ ජන්කුක්ට එයාගෙ හයිය පෙන්නන්න ගහපු එකට.පැනපු ගමන් ජන්කුක්ගෙ කම්මුල් දෙකෙන් අල්ලන් හොටු පෙර පෙර අඬන්න ගත්තෙ ජන්කුක්ට එයාගෙ හබීගෙ කඳුළු දැකල හිතට ආපු පුංචි ආඩම්බරෙත් එක්ක.
"අනේ මගෙ රං මැණිකෙනෙ ඉතිං,
ඇති නේද ඔයාගෙ පුංචි හබීට රිද්දුවා. ඔයැයි තවත් මෙතෙන්ට ගැහුවොත් අපේ
kids marker එක ක්‍රියා විරහිත වෙනවනෙ කුකී.. පව්නෙ මං.""ඒක ඇත්ත..
ඔයා මැරුණත් චූටි ටේටේ නම් ඉන්නම ඕනෙ,
මොකද..... මට තව බබාල අඩුම,,, අඩුම 20ක් වත් ඕනෙ. අපි බබාල විමානයක් හදමු හාද?"ජන්කුක්ගෙ ඇස්වලට එබිල ඉන්න එයාගෙ හබී දිහා බලල සුපුරුදු බනී හිනාවත් එක්ක, පෙක් එකක් නාහෙ උඩින් තිබ්බ.
"මොකාආආආආක්?
මට බෑ යකෝව්ව්ව්ව්... හුවෑඈඈඈඈ""අනාඅහ්.. මගෙ ලුකු බබා අඬනෝනෙ.
එන්න කුක්කු ටිකක් දීල නලවන්න."ජන්කුක් ගාණක් නැතුව කියෙව්වත් ටේයොන්ග් කුපාඩි හිනාව එලියට පැන්නෙ ඒ වෙලාවෙ.
"ඇත්තටම දෙනෝද කුකී?"
"මොනා---
යාහ්හ්හ්! පලයන් යන්න ගල් හිපාටු මෝඩ මූසලයා.."කැරලි කොණ්ඩෙන් අහුරක් අත් අතරට ගත්ත ජන්කුක් ටේගෙ මොළේ හෙලවෙන්නම හෙල්ලුම් පාරක් දුන්න.
"අයියෝ මගෙ මොළේ."
"ඈහ්,
ඔයාගෙ මොළෙ තියෙන්නෙ ඉණෙන් පහල තැනක කියල මං හිතන් හිටියෙ..පුළුවන්නම් කියන්නෙ මං හිතන් හිටියෙ කොහෙ කියලද කියල.
ඒක පටන් ගන්නෙ "පු" යන්නෙන් අකුරු දෙකයි...හීහීහී""කමක් නෑ දුකක් නෑ හුම්ම්.."
ටේයොන්ග් එතනින් යන්න හදද්දි ජන්කුක් ටේගෙ අතින් අල්ලල එහා පැත්තෙන් ඉන්දවගෙන ඔළුව ටේගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා,
"හ්යොන්ග් කුකී එක්ක තලායිද?
මං ආදලේනෙ ඉතින් චුට්ටක්.""ඔයා දන්නවනෙ කූ, මට ඔයත් එක්ක තරහ වෙන්න බෑ කියල, මාත් ආදරෙයි කුකීට චූට්ටක්.."
ටේයොන්ග් එයාගෙ ලිට්ල් වයිෆිගෙ තොල්, නළල, රෝස පාට කම්මුල්, නාස් ටිප් එක, බෙල්ල මුල,කන් පෙති සොෆ්ට් වගේම ස්ලොපී පෙක්ස්වලින් හැඩ කරද්දි ජන්කුක්ගෙ ඇස් ඉබේම පියවුණේ එයා කැමතිම උණුහුමේ නින්දකට මුල පුරන්න.
🌝
~Baby_Ggukieee~
ගීන් එන්නම් හොඳේ..
මාත් ආදරෙයි චූට්ටක් මගෙ පීච් බබාලට..
🤏❤🍑
YOU ARE READING
Taekook oneshots.'ᴿᵉᑫᵘᵉˢᵗˢ ᵒᵖᵉⁿ‧'
Fiksi PenggemarCollection of Taekook oneshots.(සිංහල) ~Top Tae vs Top Kook.~ ~Bottom Kook vs Bottom Tae~