chapter 01

957 79 43
                                    

Linked

"අ...අනේ...ස....සමාවෙන්න කුමරුනි....ම...මා...එය....දුටුවෙ නෑ....ඔබ කියන ඕනෑම දඩුවමකට මා යටත් වෙන්නම්...."

නමින් හෝ ජී ජන්ග් වන මොහු මාලිගයේ සිටින එක් කරදර කාරී හිතුවක්කාර නවක හමුදා ශිශ්‍යයකි.

නමින් හෝ ජී ජන්ග් වන මොහු මාලිගයේ සිටින එක් කරදර කාරී හිතුවක්කාර නවක හමුදා ශිශ්‍යයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුධ සෙබලකු වීමට ඉගනගත්තද මාලිගයේ සිටින සෑම අයකුටම මොහුව පෙනුනේ ත්‍රස්තවාදියකු ලෙසයි.....නමුත් එක් අයකුට හැරෙන්නට....

"ඔහ්හ්....ඔබ මේ බිද දැමුවේ මා සතුව ඇති වටිනාම මල් බදුනයි....මා නිසැකවම ඔබ හට දඩුවම් දෙමි...."

"අන්ද්වේඒඑ....මෙවර පමනක් සමාව දෙනවද...."

ජන්ග් තොලත් කනපිට හරවන් සමාව ඉල්ලුවේ ලොව ඇති හුරතල්ම වස්තුව තමා බව හගවමින්.

"නෑ..එසේ කල නොහැකියි...යම් වරදක් වී නම් එයට නිසැකවම දඩුවමක් ඇත....සතියක් පුරාවටම ඔබට රජ මාලිගයෙන් පිටතට යෑම තහනම්....අඩු තරමේ හමුදා පුහුනුවීම් සදහාවත්...."

"අන්ද්වේඒඒඑ.....කුමරුනි එවිට මා රජ මාලිගයට වී කුමක් කරම්ද???"

"හ්ම්ම්....අද සිට සතියක් යනතුරු ඔබයි මගේ ප්‍රධාන සේවක."

"ඔබ වෙනදා මෙන් නොවේ කුමරුනි....කුඩා කල සිටි කෙනා නොවෙයි දැන් ඔබ....ඉතාමත් නපුරුයි....දුශ්ටයි...හ්ම්"

කියමින් ජන්ග්, ඔටුන්න හිමි කුමරුට මදක් රවා ඔහුට පිටුපා යන්නටයි සැරසුනේ.

"ආ...ශ්...ඔහොම ඉන්නවා..."

පිටුපා යන්නට සැරසුන ජන්ග්ගේ එක් අතකින් අදිමින් තමා වෙතට ඇද ගත් කුමරු ජන්ග්ගෙ මුහුන දෙස බලා මදක් සිනාසුනි.

"හිතුවක්කාර කොල්ලා....කොහෙද යාමට සැරසුනේ...?"

"ම...ම....මං....ම...මං....මුලුතැන් ගෙයට...."

  ⏳දවසක ආයෙ අපි හමුවෙලා [Taekook]Where stories live. Discover now