♡ 07

122 54 8
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ජන්ගල්බුක්, මගෙ යෝජනාව ගැන සලකලා බැලුවද?"

දවසකට පස්සෙ, ජින් නම්ජූන් දෙන්නා ඉඳගෙන හිටපු තැනට ඉස්සරහින් ජිමින් ඉඳගෙන හිටියා. පපුව හරහා අත් දෙක යවලා ඔරවගන්නත් අමතක නොකරපු ජන්කුක් ඉඳගෙන හිටියෙ ඊට වමතින්.

"මම ජන්කුක්."

ඔය අතරේ යූනා එක්ක ජන්කුක් ගහපු පෙර ප්ලෑනකට අනුව යූනා ඇවිත් ජන්කුක්ගෙ ඔඩොක්කුවට වාරු උනා.

"ඒයි පොඩි එකෝ? මැනර්ස් කොහෙද? මම එයා එක්ක කතාවක්."

ජිමින්ගෙ වචනත් එක්ක ජන්කුක්ට කුරිරු සතුටක් එනකොට යූනා ජන්කුක්ගෙ කකුල හෙමීට කෙනිත්තුවේ සතුට වැඩි වෙලා ප්ලෑන් එකේ ඉතුරු ටික අමතක වෙයි කියලා බයටමයි.

"එයාගෙ මැනර්ස් ඔලු ගෙඩියෙ නෙමෙයි පස්ස පැත්තෙ තිබ්බත් තමුසෙට වැඩක් නෑ. මම තීරණයක් අරගෙන ඉවරයි."

"සීම්ස් නෙගටිව්."

ජිමින් ඇස් දෙක රෝල් කරනකොට යූනාට හිතුනෙ ජන්කුක් අන්ධයි කියලා විතරයි. ජිමින්ගෙ ලස්සන දකින්න ජන්කුක්ට පින නෑ.

"මට ටොප් දෙනවා නම්-"

"ටොප්!!?"

ජන්කුක්ගෙ කතාවට ජිමින්, ජින්, නම්ජූන් තුන්දෙනාගෙ කටවල් ඇද වෙලා ගියා. තමන්ගෙ මල්ලි තවදුරටත් පොඩි නෑ කියලා ජින් තීරණය කරනකොට ජන්කුක් එක්ක ලේසි වෙන්නෙ නැති බව ජිමින් තීරණය කලා.

"කෙල්ලෙක් ඉස්සරහා කියන කතාද ඔය?"

ජිමින් ජන්කුක්ට වඩා සැලකිය යුතු අවුරුදු ගණනක් වැඩිමල් උනත් ජන්කුක්ගෙ හැඩිදැඩි ශරීරය එක්ක එන පෞරුෂත්වය තමන් ළඟ නෑ කියලා ජිමින් පිළිගෙනයි හිටියෙ. නමුත් ලැජ්ජ වෙන්න අකමැති නිසාම එයා කතාව වෙන පැත්තකට යන්න ඉඩ ඇරියා.

"එයා ඔයාට එකම එක කෙල්ලෙක් උනාට මට! මගෙ! හොඳම! යාළුවා!"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴍᴏᴏɴʟɪɢʜᴛ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now