Eli's pov.
-
-
-
-
-
ඩිංඩොං.ගෙදර බෙල් එක වදිද්දි මන් නැගිටලා ගියේ ඔරලෝසුවත් බලන ගමන්.
හවස තුනයි.මෙච්චර වේලාසන සනා ඇවිත්ද අද.
මන් හිත හිතම දොර ඇරියත් ඇවිත් හිටිය කෙනා දැක්කම මන් ආයෙත් දොර වහන්න හැදුවා.
ඒත් ඊට කලින් ඉක්මන් උන ජන්ග්කුක් මට වහන්න බැරිවෙන්න දොර අල්ලගෙන ගේ ඇතුලට ආවේ මගේ කකුල් දෙක තරගෙට මැන්ඩලීන් ගහද්දි.
"තමුසෙ ඇයි ඔෆිස් එන්නෙ නැත්තෙ."
"අහ්ම්..මේ මේ..මන් "
"ඔව් මන් අහන්නෙ තමුන් තමයි."
ජන්ග්කුක් මගේ ඇගට ගොඩ වෙද්දි මන් ගැස්සිලා ගියා.හයියෝ මට දැන් මේ මනුස්සයගේ මූන බැලුවත් මැවිලා පේන්නෙ අන්ඩවෙයා එකක්.එහෙම එකේ මන් කොහොමද ඔෆිස් ගිහින් වැඩ කරන්නෙ.දැන් ඔක්කොටම වඩා ඔය හේතුව මන් මෙයාට කියන්නෙ කෝමද.
"මන් කිව්වෙ මගේ මූණ දිහා බලන් ඉන්න නෙවෙයි "
"මේ..මේකයි ..එ.එදා මන්..අර..මේ..ටිකක් වැඩි වෙලා.."
"මට ආදරෙයි කිව්ව එකද."
"ඇහ් "
"මට ආදරෙයි කිව්ව නිසාද දැන් මාව හම්බවෙන්නෙ නැතුව මග අරින්නෙ.."
ආහ්..ආදරෙයි කිව්ව එක..ඒක කිව්ව එකනන් ප්රශ්නයක් නෑ..අන්ඩවෙයා එකක් ගැන කිව්ව එක තමයි අව්ල.
මන් ජන්ග්කුක්ගෙ මූන දිහා බලන් ඒක කියනවද නැද්ද කියලා හිත හිත ඉද්දිම හිත හිත ඉද්දිම ජන්ග්කුක් මගේ මූන් දෙපැත්තෙන් අල්ලගෙන මගේ තොල් උඩින් එයාගෙ තොල් තිබ්බා.
දෙයියනේ.මගේ ෆස්ට් කිස් එක.ඔම්මාආආආආආආ ඔයාගේ චූටි දුව එයාගෙ ෆස්ට් කිස් එක දුන්නාආආ.
මාත් ඇස් පියාගෙන ජන්ග්කුක් කරවටේ අත් යැව්වේ අන්ඩර්වෙයා එක ගැන මොහොතකට අමතක කරලා.
"මාත් ආදරෙයි.මෝඩ කෙල්ල."
To be continued.
YOU ARE READING
My Runaway Partner 🚷⚠️️ [Completed]
Fanfic"තමුසෙ මහා පාන්දර හතරට මොන ලෝකෙද ඕයි යන්නෙ." "පැනලා යනවා." "මොකක්." "ඇයි මොකද? " "නෑ මුකුත් නෑ.මන් හිතුවටත් වඩා විකාරයක් තමුසෙ." හිතුවක්කාර කෙල්ලක්. නපුරු කොල්ලෙක්. පිස්සු ඕතරයෙක්. විකාර කතාවක්. Short chapters Short story. තෙල් පෝලිමක ගෑස් පෝලිමක ඉන...