Part 7 🎀

374 96 9
                                    

♡♡♡ නැවත ඔබ හා ♡♡♡
.
.
.
.
ඇහුණ සද්දෙත් එක්ක ඔලුවත් රිදෙන්න ගනිද්දි speed එක ඉබේම අඩුවෙලා bike එක නැවැත්තුව Yiboට බැලුණෙ පාරෙ එහාපැත්ත.....

ලොකු ටිපර් එකක Hybrid Car එකක් හැප්පිලා චප්ප චොරුස් වෙලා ......මිනිස්සු කඩි ගුලක් වගේ එතනට එකතු වෙනවා...ඔලුවත් එක්ක විකාර වෙද්දි Yibo ගල්වෙලා වගේ හිටියෙ මීට අවුරුදු දෙකකට කලින් එක්තරා දවසක ආදරෙන් හිටපු එයයි Zhanත් ඔය විදියටම ටිපර් එකකින් හප්පන් ගිය හැටි ඇස් ඉදිරියෙ මැවි මැවී පෙනෙද්දි....

ඒ accident එකෙන් එයාට වගේම Zhanටත් හොදටම අමාරු වෙලා තිබුණත් අවසානයේ කොහොම හරි දෙන්නගෙම පණ බේරිලා තිබුණා.....Zhanගෙ දෙමාපියො මුල ඉදන්ම මේ සම්බන්ධෙට විරුද්ධ නිසා Zhanව එයාලා ළගට ගනිද්දි කාත් කවුරුවත් නැති Yiboට ඉතුරු වෙලා තිබුණෙ කුවාන් විතරයි ....හැමදේකටම පස්සෙ මීට මාස තුනකට කලින් Yiboට හැම මතකයක්ම ලැබුණත් Zhanගෙ තත්වය ඊට හාත්පසින්ම වෙනස් වෙලා තිබුණා....

අසාධ්‍ය වෙලා හිටපු Zhan අවුරුද්දක් කොමා එකක ඉදලා නැගිටිද්දි Yiboට වගේ පරණ මතක ලබාගන්න Zhanගෙ ගෙදරින් කිසිම උදව්වක් ලැබුණෙ නෑ.....ඉතිං ඒ නිසා තවමත් Zhanට එයාගෙ පරණ මතක නෑ....ඒ දේවලින් උපරිම ප්‍රයෝජන අරන් Zhanගෙ දෙමාපියො එයාව Yiboගෙන් ඈත් කරන්න උපරිම උත්සාහ කරලා තිබුණා.....ඉතිං Yiboට මේ හැම විස්තරයක්ම Zhanගෙ නංගි මාර්ගයෙන් දැනගන්න ලැබුණා.....

උත්සාහයෙන් දියුණු වෙලා Eagle කියන Famous horse rider බවට පත් වුණත් ලෝකයට Yibo එයාගෙ අනන්‍යතාවය හංගගෙන හිටියෙ Zhanට දෙමාපියො නිසා.....

ඉතිං හැමදේම එකපෙළට film එකක් වගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනෙද්දි Yiboට මතක් වුණේ Zhan bench එකේ කියලා.....කලබලෙන් පිටිපස්ස හැරිලා bench එක දිහා බලපු Yibo දැක්කෙ Zhan ඔලුව බදාගෙන අර accident එක දිහා බලන් ඉන්නවා කියලා .......

Zhan අපහසුවෙන් බව ඈතට වුණත් හොදට පෙනෙද්දි හැමදේම අතෑරලා දාලා Yibo දුවලා ගියේ Zhan ඉන්න පැත්තට.....
.
.
.
.
.
.
.
"Zhan Zhan.......are you ok......?"

ඔලුව බදාගෙන හයියෙන් කෑගහන Zhan ළගට දුවලා ගිය Yibo අහද්දි වුණේ Yibo

.
.
.
.
.
To be Continued 🎀

🚫 මෙය සම්පූර්ණයෙන්ම මා විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත කතාංගයක් බැවින් මෙහි එන නම් ගම් සියල්ලද මනඃකල්පිත බව සලකන්න....අදහස් Copy කිරීමෙන් වලකින්න🚫

✍️තිසූ.......

♡♡♡ නැවත ඔබ හා ♡♡♡ (YiZhan 💚❤️ )Место, где живут истории. Откройте их для себя