Part 8🎀

593 120 37
                                    

♡♡♡ නැවත ඔබ හා ♡♡♡
.
.
.
.
.
.
.
"මගෙ ලියෝ 😭😭😭😭😭................."

Zhan කෑගහගෙනම Yiboගෙ පපුවට ගහන ගමන් බදාගනිද්දි එකපාරටම වෙච්ච දෙයින් Yibo confuse වුණා.....

"😲.....ම්.....මොකද්ද ඔ.......යා.......දැන්.......කිව්වෙ.........?"

"ලියෝ........දෙයියනේ මගෙ ලියෝ 😭😭😭😭😭.........."

"අ......නේ......මගෙ....සු....දු...මැණිකහ්.......🥺......."
.
.
.
.
.
.
.
.
.
.
"මට සමාවෙන්න මගෙ ලියෝ පණ.......😭......"

"සමාව ගන්නෙ ඇයි සුදු මැණික ....මං කවදාවත්ම ඔයා එක්ක තරහා වුණේ නෑ......"

"ආදරෙයි මගෙ ලියෝ.......🥺......"

"මමත් ආදරෙයි මගෙ සුදු මැණික ......."

එතනින් පස්සෙ කදුලු පිහදාගෙන බැසයන හිරු දිහා තුරුල් වෙලා බලාගෙන හිටපු දෙන්නටම පුදුමාකාර නිදහසක් ලැබුණා වගේ දැණුනා......

ඒත් හදිස්සියෙම Zhan Yiboගෙ තුරුලෙන් මිදුණෙ Yibo ගැස්සිලා Zhan දිහා බලද්දි......

"සුදු මැණික ......ඇයි මේ.......?"

"අර වෙලාවෙ මාව දාලා යන්න ගියේ ඇයි....ආයෙ කවදාවත්ම මෙතනට එන්නෑ කිව්වෙ ඇයි 🥺.......? ඔයා මාව දාලා යන්නද ගියේ මගෙ ලියෝ....මට මතකෙ ආවෙ නැත්නම් ඔයා මාව දාලා යනවද මගෙ ලියෝ.......?"

" ස්.......සුදු මැණික  🥺......."

"මට කියන්න ලියෝ......මොකද්ද ඔයා කරන්න හැදුවෙ.....ඇයි ඔයා පණ වගේ ආදරේ කරපු මාලෙත් මට දීලා යන්න හැදුවෙ.......???"

"ම්....මැණික.....ඔ....ඔයාව දාලා යන්න යනවා කිව්වෙ........ස්........සදහටම ඇ....ස්......පියාගන්නයි ම්....මට ..........."

Slap 👋

"පිස්සු හැදිලද ආහ්.....😠.......මං ගැන පොඩ්ඩක් වත් හිතුවද 😠......?"

"සමාවෙන්න සුදු මැණික  😭.....මට දරාගන්න බැරි වුණා....ඔයයි මමයි ආගන්තුකයො වගේ ඉද්දි.....මං පිච්චුණා සුදු මැණික ......කුවාන් නොහිටියා නම් මං පිස්සෙක් වෙලා 😭😭😭😭........ඔයා නැති ජීවිතයක් මට ගෙවන්න තේරෙන්නෙ නෑ දෙයියනේ  😭......"

"අනේ මගෙ ලියෝ 😭......."

"ෂ්......හැමදේම ඉවරයි මැණික .......දැන් අපි හිනාවෙමු......අඩපු කාලෙට තිත තියමු ......."

"ම්ම්ම්........"

"සුදු මැණික ........ඔයාගෙ අම්මලා 🥺......."

"මං ආයෙ ඒ ගෙදරට යන්නෙ නෑ මගෙ ලියෝ.......අපි අපේ ගෙදරට යමු......අපි හිටපු ගෙදරට 🥺.....එයාලා කවදහරි අපිව තේරුම් ගනියි......."

"ඒත් 🥺......"

"ෂ්....ඇති ලියෝ......මෙච්චර කල් අපි දුක් වින්දෙ එයාලා නිසා....තවත් නම් බෑ......plz මාව එක්කන් යන්න....."

" ම්ම්ම්......."

"දුක් වෙන්න එපා මගෙ ලියෝ.....මගෙ ජීවිතේ ඔයා විතරයි......අම්මලා දවසක ඒක තේරුම් ගනියි.....අපි ඉස්සර වගේ ආයෙ ආදරේ කරමු......🥺......"

"ආදරෙයි මගෙ සුදු මැණික ......."

Yibo Zhanගෙ අතින් අල්ලගෙනම bench එකෙන් නැගිටිද්දි Zhan Yiboගෙ ඇගට පැනලා බෙල්ලෙ එල්ලිලා වෙලිලත් ඉවරයි....ඉතිං Yibo හිනාවෙලා නලලට සිපුමක් තියලා Zhanව වඩාගෙනම bike එක ළගට ගියේ කවදාවත්ම ආයෙ මේ ආදරේ නැති වෙන්න දෙන්නෙ නම් නෑ කියලා හිතන ගමන්.......

නැවත ඔබ හා.....
සසරෙ මතුදා.....
එක් වෙන්න දින ගනිනා....
මගෙ හිත සොයා....
දවසක ඔයා....
යළි එන්න නෑ තරහා......

.
.
.
.
.
.
The End......♡♡♡

❤️💚Yibo gegeගෙ birth day එක වෙනුවෙන් මගෙන් අපේ කැස්බෑ පැටවුන්ට පුංචි තෑග්ගක්.......💛❤💚🐢 ......

Happy bith day Wang Yibo.......හැමදාමත් අපේ Zhan බනී එක්ක සතුටින් ඉන්න.....YiZhan forever ❤️💚 .....

❤️💚කතාව ඔයාලට හොදයි කියලා හිතෙනවා නම් Vote එකක් Comment එකක් දාගෙනම යන්න

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

❤️💚කතාව ඔයාලට හොදයි කියලා හිතෙනවා නම් Vote එකක් Comment එකක් දාගෙනම යන්න....යාලුවොන්ටත් share කරන්න......

🚫 මෙය සම්පූර්ණයෙන්ම මා විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත කතාංගයක් බැවින් මෙහි එන නම් ගම් සියල්ලද මනඃකල්පිත බව සලකන්න....අදහස් Copy කිරීමෙන් වලකින්න🚫

✍️තිසූ.......

♡♡♡ නැවත ඔබ හා ♡♡♡ (YiZhan 💚❤️ )Donde viven las historias. Descúbrelo ahora